බැදුම්කර චෝදනාවට ලක්වූ පිරිස යළිත් වතාවක් කරළියට පැමිණ ඇති බවත්, වසා දමා තිබූ අරක්කු සමාගමක් සුබ මොහොතින් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බ...
බැදුම්කර චෝදනාවට ලක්වූ පිරිස යළිත් වතාවක් කරළියට පැමිණ ඇති බවත්, වසා දමා තිබූ අරක්කු සමාගමක් සුබ මොහොතින් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් රවී කුමුදේශ් මහතා අනාවරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සමාගම බැංකුවලට තිබූ ණය ගෙවා නැති බවත්, බිලියන ගණනක මුදලක් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවා නැති බවත්ය.
ඒ අනුව බැදුම්කර හොරු වර්තමාන ආණ්ඩුව සමගද ඩීල් දමා ඇති බව මේ හරහා පෙනී යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

COMMENTS