දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආනමඩුව සතොසට ගෙනා අරක්කු ලොරියක් ආණ්ඩු ප‍්‍රබලයකුගේ කඩුපොලු කල්ලියක් පන්නා දමයි !
Homeප්‍රවෘත්ති

ආනමඩුව සතොසට ගෙනා අරක්කු ලොරියක් ආණ්ඩු ප‍්‍රබලයකුගේ කඩුපොලු කල්ලියක් පන්නා දමයි !

PropellerAds

ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් ඊයේ සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී ආණමඩුව ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධ...

GMOA එක රටේ නීතියටත් උඩින් යයි... වෛද්‍ය ජයරුවන් ඇතුලු 11ක් දොට්ට දමයි... රෝහල් අධ්‍යක්ෂවරුත් ඒ අතර!
රට බේරගත්තෙ බැසිල්... අපි හොඳට කරලා ජන්දෙකට යනවා... බලමු සජිත්ට වෙන දේ! (VIDEO)
බලාගාරවල තෙල් ඉවරයි.. අද තෙල් ගැහුවොත් හෙට විදුලිය දෙනවා.. නැතොත් කපනවා - ලංවිම
ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් ඊයේ සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී ආණමඩුව ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් කඩු පොලු රැගෙන විත් ආපසු හරවා පන්නා දැමූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ අදාල අරක්කු තොගය ආපසු හරවා යවා ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ ප්‍රබල දේශපාලනාඥයකුගේ ආධාරකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

ආණමඩුව සතොස ආයතනයට අරක්කු අලේවිය සදහා ලැබුණු බලපත්‍රයකට අනුව අරක්කු පලමු තොගය සතොසට රැගෙන විත් ඇති නමුත් එය සතොසට නිකුත් කිරීමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදි ඇති දේශපාලනාඥයක්ගේ ආධාරකරුවන් බව කියන පිරිස අදාල ලොරිය ආපසු හරවා යන‍ ලෙසට තර්ජනය කර ඇති බව කියයි.

මෙයට හේතු වි ඇත්තේ එම දේශපාලනාඥයාගේ ද අරක්කු අලේවි කිරීමේ ස්ථානයක් ආණමඩුව නගරයේ පිහිටා තිබිම බවත් සතොස ආයතනයට අරක්කු ලබා දිමේන් පසු එහි අලේවිය පහත වැටිම හේතුවෙන් මෙසේ සිදුකර ඇති බව වාර්තා‍ වෙයි.

– lankadeepa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආනමඩුව සතොසට ගෙනා අරක්කු ලොරියක් ආණ්ඩු ප‍්‍රබලයකුගේ කඩුපොලු කල්ලියක් පන්නා දමයි !
ආනමඩුව සතොසට ගෙනා අරක්කු ලොරියක් ආණ්ඩු ප‍්‍රබලයකුගේ කඩුපොලු කල්ලියක් පන්නා දමයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDNzKvJV80ArWmyiJZJ8xwHc02MZfvDfjaWvKwnEVwbsnHN_2IFEaJ9ICrivuNYFU4mLRoWst1qUMxLLQFkf4sqYnK2lzSEA-SDhH-q1p9aBDvZtKM1wEaGjC8LdtNzX8sMW8vFE-Nloc/s320/sathosa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDNzKvJV80ArWmyiJZJ8xwHc02MZfvDfjaWvKwnEVwbsnHN_2IFEaJ9ICrivuNYFU4mLRoWst1qUMxLLQFkf4sqYnK2lzSEA-SDhH-q1p9aBDvZtKM1wEaGjC8LdtNzX8sMW8vFE-Nloc/s72-c/sathosa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_994.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_994.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy