දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ වැටුප මෙන් හතළිස් ගුණයක් පඩිගත් ලොක්කා ඉවතට !
Homeප්‍රවෘත්ති

ජනපතිගේ වැටුප මෙන් හතළිස් ගුණයක් පඩිගත් ලොක්කා ඉවතට !

PropellerAds

රටේ ජනාධිපතිවරයා ලබන වැටුප මෙන් 40 ගුණයකට වැඩි වැටුප් ලැබූ රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සභාපතිවරයා පසුගිය සතියේ තනතුරින් ...

රටේ ජනාධිපතිවරයා ලබන වැටුප මෙන් 40 ගුණයකට වැඩි වැටුප් ලැබූ රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී සභාපතිවරයා පසුගිය සතියේ තනතුරින් ඉවත් කරනු ලැබීය. වාර්තා වූ ආකාරයට රජයට අනුබද්ධ ප්‍රධානම රාජ්‍ය වාණිජ ආයතනයක අනුබද්ධ සමාගම් දෙකකින් මසකට ඔහු වැටුප් හා දීමනා ලෙස රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් ලබා තිබේ.

මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේදීද දැඩි ලෙස රජයෙන් ප්‍රශ්න කර තිබිණි.

එලෙස ඉවත්කරන ලද සභාපතිවරයා වෙනත් රාජ්‍ය ආයතනයක සභාපති ධුරයට පත්කොට ඇත්තේද එම විෂයභාර අමාත්‍යවරයාගේ දැඩි විරෝධය මැදය. කලින් මසකට රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් හා දීමනා ප්‍රමාණය නව තනතුර ලැබීමෙන් පසු රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණ වන බව රජයේ ආරංචි මාර්ග කියයි.

ඔහු රුපියල් ලක්ෂ 40ක පමණ වැටුප් ලබද්දී රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා මසකට ලබන වැටුප රැපියල් 97,500කි.

– deshaya


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ වැටුප මෙන් හතළිස් ගුණයක් පඩිගත් ලොක්කා ඉවතට !
ජනපතිගේ වැටුප මෙන් හතළිස් ගුණයක් පඩිගත් ලොක්කා ඉවතට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrtJ48ve4tKakE7VdyK9O7ZwHTBcENe1_C7lz8UGpvnbuZyl3JfXs-k_v63mFH3CvMmOLJmOnIcDtq6YJLnbPsMKIwFuHOb6BPyAUpT8PKa7Wje4Lg4-Jd7wssOxxXkynhg5brSYg4K2s/s320/who.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrtJ48ve4tKakE7VdyK9O7ZwHTBcENe1_C7lz8UGpvnbuZyl3JfXs-k_v63mFH3CvMmOLJmOnIcDtq6YJLnbPsMKIwFuHOb6BPyAUpT8PKa7Wje4Lg4-Jd7wssOxxXkynhg5brSYg4K2s/s72-c/who.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_916.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_916.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy