ආසියානු පැසිපික් කලාපයේ බංකොලොත් වීමට ආසන්නම රට ශ්‍රී ලංකාව බව ලොව ප්‍රකට bloomberg සඟරාව වාර්තාවක් පළ කරමින් සඳහන් කරයි. එම වාර්තාවේ දැ...
ආසියානු පැසිපික් කලාපයේ බංකොලොත් වීමට ආසන්නම රට ශ්‍රී ලංකාව බව ලොව ප්‍රකට bloomberg සඟරාව වාර්තාවක් පළ කරමින් සඳහන් කරයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ විදේශ විනිමය හිගයකින් පෙළෙන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.
අදාළ වාර්තාව මෙතනින්

COMMENTS