දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!
Homeප්‍රවෘත්ති

කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!

PropellerAds

අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹට ආසන්න රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ත...

සජිත් නම් කල ලේකම් මද්දුම බණ්ඩාරට අද කෘත්‍යාධිකාරියේදී පොල්ලක්.. රහස් ඡන්ද විමසීමක්
පුන් පොහෝදා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ අනුරපුරය උණුසුම් කරවති.. ගෝඨාභය ජනපති කිරීමේ සටනින් නොනැවතී ප්‍රාදේශීය නායකයනුත් තෝරති
යාපනය රෝහලේ වකුගඩු ජාවාරම්.. අඩු ගානට අරන් විදේශයන්ට කෝටි ගණනකට විකුණලා
අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹට ආසන්න රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අන්තර්ජාලය හරහා එම දැරියව ලබාගෙන අපයෝජනය කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

එම පුද්ගලයින් දෙදෙනා ද සමග මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක එම දැරියව ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 7 වනදා ගල්කිස්ස පොලීසිය මගින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර තිබූ එම දැරියව ලබාගෙන අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!
කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijGvpkEFNqJDlrq02sWyltCLRqzmQunhWNAocN_BM5Y8hR0uRMeRAiNt5dXwQG2rvpJpeRnWLS9m5jH_MPNK1gG-RDqoRs1uXqGcR22gG9bJIuMBiWhHBw1vAggJeGNoym1GYQz_fuB7U/s320/prostitution.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijGvpkEFNqJDlrq02sWyltCLRqzmQunhWNAocN_BM5Y8hR0uRMeRAiNt5dXwQG2rvpJpeRnWLS9m5jH_MPNK1gG-RDqoRs1uXqGcR22gG9bJIuMBiWhHBw1vAggJeGNoym1GYQz_fuB7U/s72-c/prostitution.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_735.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_735.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy