බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පුද්ගලයකුට තර්ජනය කර රුපියල් කෝටි 6ක මුදල් ඉල්ලූ බව කියන හ...
බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පුද්ගලයකුට තර්ජනය කර රුපියල් කෝටි 6ක මුදල් ඉල්ලූ බව කියන හඬ පටයක් අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් විය.
සුරංජන් ක්‍රිස්ටින් නම් පුද්ගලයකු මහාධිකරණයේ පැවැති සාක්කි විභාගයේදී එම හඬපටය ඉදිරිපත් කළේය.
‘අද දවස ඇතුලත මට මිලියන 06ක් ඕනේ. උඹ මගේ හැටි දන්නවානේ?’ කියමින් මට තර්ජනය කළා. මං ඒක පටිගත කරගත්තා‘ යැයි සාක්කිකරු පැවසීය.
COMMENTS