දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..
Homeප්‍රවෘත්ති

බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..

PropellerAds

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය පමණින් රට මුහුණ දී ඇති ප්‍රශ්න නොවිසෙදන බවත් වත්මන් කැබිනට් මණ්ඩලය මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර පවා ...

"ගෝඨාභය මට වඩා ජනාධිපතිවරණයට සුදුසුයි" - බැසිල්
මම එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ - දුමින්ද
ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරයි
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිය පමණින් රට මුහුණ දී ඇති ප්‍රශ්න නොවිසෙදන බවත් වත්මන් කැබිනට් මණ්ඩලය මෙන්ම රාජ්‍ය අමාත්‍යධුර පවා නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

“බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිකමක් ගත්තා කියලා සුරබිදෙන පහළ වෙන්නේ නෑ පහුවෙනිදා උදේට. මේ අර්බුදය අපේ රටේ රටැසියන්ට කියන්න ඕන. අද විශාල අර්බුදයක් රටේ තිබෙනවා.

අපේ රටේ ඩොලර් නෑ. මේ රටේ මිනිස්සුන්ට කියන්න පුළුවන් ඔබට දායක වෙන්න පුළුවන් කොහොමද මේ ආර්ථිකය ගොඩ ගන්න කියලා. මොකද මේකට අපි ඔක්කොටම මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ.

මේ රටේ අර්බුදය කියලා. මෙන්න මේකයි අපි කරන්නේ කියලා කිව්වොත් ඒක සාධාරණයි කියලයි හිතන්නේ.

මේ ඇමතිධුර හැදුවේ නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. මේ ඇමතිධුරවලට මිනිස්සු පත් කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. රාජ්‍ය අමාත්‍යාංශ හැදුවේ බැසිල් රාජපක්ෂ මහතායි පී.බී. ජයසුන්දර මහතායි.

ඒවට අදාළ ඇමතිවරුත් පත්කළේ ඒ අය. මැටි ඇමතිකම්, ගම්මිරිස් ඇමතිකම් මට දීලා තියෙන බතික් විහිලු ඇමතිකම් හැදුවේ බැසිල් රාජපක්ෂ මැතිතුමයි, පී.බී. ජයසුන්දර මැතිතුමයි.

අපිව වැඩක් ගන්නේ නැතිව පැත්තකට තියලා තියෙන්නෙත් ඒ අයම තමයි. ඒක තේරුම් ගත යුතුයි හැම කෙනෙක්ම. ඇමතිකම් දීමෙන් මේක තුරන් කරන්න බෑ. මේ කැබිනට් එක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයක් නෙමෙයි. පී.බී. ජයසුන්දර මැතිතුමාගෙයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙයි කැබිනට් මණ්ඩලයක් මේ තියෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ කියන්නේ ඔබතුමත් එක්ක අපි වැඩ කරන්න ලෑස්තියි. ඔබතුමාට විශාල හැකියාවක් තිබෙනවා. උවමනාව් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතාටත් ඒ හැකියාව තිබෙනවා. අපි එකතුවෙලා වැඩ කරමු.”

අත්සන් කරපු ගිවිසුම් පැත්තකට දාලා තියෙනවා. සංවිධායකවරු ගණන් ගන්නේ නෑ. මේ ආණ්ඩුව පත්කරපු නැති තැනකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කර තිබෙනවා.”

– ADA
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..
බතික් ඇමතිකම් හදලා අපව විහිළුකාරයන් කලේ බැසිල්..- දයාසිරිගෙන් බැසිල්ට සැර පහරක්..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZUuV9Fvfe-nwI7vUUK4Z8MnsGiz-ZHDqHFTnAXEezWy5gxN-yWPPhGk0q2IVke6pLh2M8PDdPga5UbRhgZG2wsTVLtJ2DSDYWelTdS7dSIhTOMayFRtx3N5d5cZWSiEWSGUobCkVy12k/s320/dayasiris.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZUuV9Fvfe-nwI7vUUK4Z8MnsGiz-ZHDqHFTnAXEezWy5gxN-yWPPhGk0q2IVke6pLh2M8PDdPga5UbRhgZG2wsTVLtJ2DSDYWelTdS7dSIhTOMayFRtx3N5d5cZWSiEWSGUobCkVy12k/s72-c/dayasiris.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy