ගුරු වැඩවර්ජනය සම්බන්ධයෙන් තමන් පසුගියදා අදහස් දක්වද්දී කාලකන්නින් යැයි සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගැනීමට සූදානම් නැති බවත් තමන් තවදුරටත...
ගුරු වැඩවර්ජනය සම්බන්ධයෙන් තමන් පසුගියදා අදහස් දක්වද්දී කාලකන්නින් යැයි සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගැනීමට සූදානම් නැති බවත් තමන් තවදුරටත් එම මතය දරන බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. නමුත් තමන් එම වචනය භාවිතා කලේ සමස්ත ගුරුවරුන් ඉලක්ක කර නොව එම වැඩ වර්ජනය සංවිධානය කරන ලද සීමිත දෙතුන් දෙනෙකු සඳහා පමණක් බවද ඔහු කියා සිටියේය.
ඔවුන්ට අදාළව එම චෝදනාව සහ තමන්ගේ ප්‍රකාශය තවමත් තමන් දරන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ස්වර්ණවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
වීඩියෝව මෙතනින්..

COMMENTS