මී ළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද කරන අපේක්ෂකයා රටට හඳුන්වා දීම ඉතා ඉක්මනින් සිදු ...
මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද කරන අපේක්ෂකයා රටට හඳුන්වා දීම ඉතා ඉක්මනින් සිදු කිරීමට නියමිතය. එම පක්ෂයේ මංගල මහා සමුළුව ඉදිරි සැප්තැම්බර් මාසයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා හඳුන්වාදීමට නියමිතව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමක ආරම්භ කර ඇති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන් වලට අනුකූලව ගම්මට්ටමින් ශාඛා සංවිධාන පිහිටුවීම සැප්තැම්බර් මාසයට පෙර කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් මේ වනවිට ලබාදී තිබේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහල ප‍්‍රකාශකයෙකු කියා සිටියේ එම ජනාධිපති අපේක්‍ෂකයා කිසිසේත්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොවන බවය.

COMMENTS