ආ ණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික දේශපාලඥයන් 09 දෙනාගෙන් කිහිපදෙනෙකු එන සතියේ නැවතත් ඇමති ධුර වල දිවුරුම් දීමට ඉඩ ඇති බව හ...
ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික දේශපාලඥයන් 09 දෙනාගෙන් කිහිපදෙනෙකු එන සතියේ නැවතත් ඇමති ධුර වල දිවුරුම් දීමට ඉඩ ඇති බව හිටපු ඇමති අබ්දුල් හලීම් මහතා සඳහන් කරයි. මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඒ මහතා සඳහන් කළේය.
ලබන සතියේ එසේ ඇමැතිවරු සියලු දෙනා ම දිවුරුම් නොදෙන අතර කිහිප දෙනෙකු පමණක් දිවුරුම් දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.
චෝදනා එල්ල වන මුස්ලිම් දේශපාලඥයන් පිළිබඳව පරීක්ෂණ කළ යුතුයි ද තවදුරටත් සඳහන් කළේය.

ලබන සතියේ එසේ ඇමැතිවරු සියලු දෙනා ම දිවුරුම් නොදෙන අතර කිහිප දෙනෙකු පමණක් දිවුරුම් දෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.
චෝදනා එල්ල වන මුස්ලිම් දේශපාලඥයන් පිළිබඳව පරීක්ෂණ කළ යුතුයි ද තවදුරටත් සඳහන් කළේය.

COMMENTS