දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
15 හැවිරිදි දැරිය විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45යි
Homeප්‍රවෘත්ති

15 හැවිරිදි දැරිය විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45යි

PropellerAds

15 දැරිය අලෙවි කරන දැන්වීම් පළ කළ ලංකා-ඇඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැත්පත්ව තිබූ බවට...

අලුත් පරිසර ඇමති කවුද?: ජනපතිගේ චීන සංචාරයෙන් අනතුරුව අලුත් මුහුණක්!
ඩීපී එඩියුකේෂන් ආයතනය ආසියාවේ හොඳම ඔන්ලයින් පාසල් අධ්‍යාපන වැඩසටහන වශයෙන් කිරුළු පළදී!
විධායකය අහෝසි කිරීමට ජනාධිපති රනිල් සූදානම් – ජනාධිපතිවරණයක් නෑ!
15 දැරිය අලෙවි කරන දැන්වීම් පළ කළ ලංකා-ඇඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි 5කට අධික මුදලක් තැත්පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත. පොලිස් නිති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය සිද්ධියේ සැකකරුවන් 11දෙනාට එරෙහිව කළ විමර්ශන වලදී මෙය හෙළිව ඇත.

අනෙක් අයගේ ගිනුම්වලද විශාල මුදල් ප්‍රමාණ තිබී ඇති අතර රුපියල් කෝටි 10කට ආසන්න මුදල් ප්‍රමාණයක් සහිත බැංකු ගිණුම් සියල්ල මේවනවිට අත්හිටුවා ඇත.

පානදුර ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා නමැති ලංකා-ඇඩ්ස් ඩොට් කොම් වෙබ් අඩවියේ හිමිකරු සහ  බණ්ඩාරගම  ප්‍රදේශයේ පදිංචි  මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය නමැති වෙබ් අඩවියේ මූල්‍ය කළමනාකරු මේවනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවෙති.දුමින්ද සම්පත් පෙරේරා නමට රුපියල් කෝටි 5කට අධික මුදලට අමතරව ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක තිබූ ඇමරිකානු ඩොලර් 12,199ක මුදලක් ද තබී ඇතැයිද ඒවා මේවනවිට  තහනම් කර ඇතැයිද පොලිස් ආරංචි වාර්තා කර තිබේ. මූල්‍ය කළමනාකාරුගේ ගිණුම්වල ලක්ෂ 70 ක් තිබී ඇත.
ලිංගික කර්තව්‍යයන් සඳහා දැරිය අලෙවි කළ දුමින්ද සම්පත් නමැති සැකකරු  පරිගණක මෘදුකාංග ආයතනයක ඉංජිනේරුවකු වශයෙන් කටයුතු   කරමින් රුපියල් ලක්ෂ 3ක මාසික  ආදායමක් උපයන අයකු බවත්, මෙම දැරිය අලෙවියෙන් පසු අදාළ  වෙබ් අඩවියේ මාසික ආදායම රුපියල් ලක්ෂ 45ක් බවට පත්වී ඇති බවත් විමර්ශනවලදී හෙළිව ඇත.විවිධ ලිංගික ක්‍රියාකාරකම්  සම්බන්ධ දැන්වීම් 20,000ක් පමණ  දිනකට මෙම වෙබ් අඩවියේ ප්‍රචාරය වන බවත්, 2021 වර්ෂයේ සිට මේ දක්වා පමණක් එම වෙබ් අඩවියේ දැන්වීම්වලින් රුපියල්  කෝටි 3කට ආසන්න මුදලක් උපයා ඇති බවට අනාවරණය වී ඇති බවත් වාර්තා කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර මෙම වෙබ් අඩවිය වසා දමා  ඕස්ටේ‍ලියාවේ  පදිංචිය සඳහා පිටත්ව යෑමට මෙම වෙබ් අඩවි හිමිකරු සැලසුම්  සකස් කරමින් සිට ඇති බවටද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දැරිය අලෙවි කළ ප්‍රධාන සැකකරු වන මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි 'රජීව් ජයනාත්" නමැත්තාගේ බැංකු  ගිණුම්වල රුපියල් කෝටි දෙකකට අධික මුදලක් තිබී ඇත.
රජීව් ජයනාත්ගේ අනියම් බිරිඳ මැටිල්ඩා ගේ බැංකු ගිණුම්වල රුපියල්  කෝටියකට අධික මුදලක් ද තිබී ඇත.
මේ සියල්ලන් තවම රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 15 හැවිරිදි දැරිය විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45යි
15 හැවිරිදි දැරිය විකුණු වෙබ්අඩවියේ මාසික ආදායම ලක්ෂ 45යි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJLG_SnBAVpimDCWxe4ce0RN8apsMx_j1C6-sMCBw_RN3lns5AFn4g2HLVSCOMeqncinDYgnKVLDC4Jv_LIU4q0GqWgHbOidjt4G9gHtLDnedEh5CsW2VllU6NuBSz1Z4Ci8OPCuwVjrI/s320/15-years-old-girl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJLG_SnBAVpimDCWxe4ce0RN8apsMx_j1C6-sMCBw_RN3lns5AFn4g2HLVSCOMeqncinDYgnKVLDC4Jv_LIU4q0GqWgHbOidjt4G9gHtLDnedEh5CsW2VllU6NuBSz1Z4Ci8OPCuwVjrI/s72-c/15-years-old-girl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/15-45.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/15-45.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy