දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෙලිකොප්ටරයක් මිලට ගත් සහල් ව්‍යාපාරිකයා මෙන්න.. ලගදීම පුද්ගලික ගුවන් යානයකුත් මිලට ගනී.. ජාත්‍යන්තර ගුවන් සේවාවකුත් අරඹයි - (video)
Homeප්‍රවෘත්ති

හෙලිකොප්ටරයක් මිලට ගත් සහල් ව්‍යාපාරිකයා මෙන්න.. ලගදීම පුද්ගලික ගුවන් යානයකුත් මිලට ගනී.. ජාත්‍යන්තර ගුවන් සේවාවකුත් අරඹයි - (video)

PropellerAds

හෙලිකොප්ටරයක් මෑතකදී ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයා තමන් බව රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර මහතා සඳහන් කරයි. ළඟදීම අන්තර්ජාතික ගු...

කොටියා කියලා එදා විමල්ලා පරසක්වල ගහපු ‘අලිරාජා’ අන්න රනිල් හමුවෙලා සාකච්ජා කරලා! ඊට පස්සේ මෑතකදි නිදහස් කරපු කොටි සිරකරුවන්වත් හමුවෙලා තරුපහේ හෝටලයක සුපිරි කෑමකුත් දීලා! කෝ මේ විමල්? (VIDEO)
ප්‍රියමාලිගේ මාර කතා එළියට එයි! ජානකීට දීලා තියෙන මුදල ලක්ෂ 1195ක්! දේශපාලන පක්ෂවලටත් අත දිගහැර සල්ලි බෙදලා? ප්‍රධාන පක්ෂයකින් ජන්දෙ ඉල්ලන්නත් ඉඳලා? තාම කිසිම දේශපාලඥයකුගෙන් ප්‍රශ්න නොකළේ ඇයි?
තිළිණි ප්‍රියමාලිගේ හඬ පටවලින් ඥානසාර හාමුදුරුවොත් මතු වෙලා! CID එක ඥානසාර හාමුදුරුවන්ගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි!
හෙලිකොප්ටරයක් මෑතකදී ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයා තමන් බව රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර මහතා සඳහන් කරයි.

ළඟදීම අන්තර්ජාතික ගුවන් සේවයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බවද පවසන ඔහු පෞද්ගලික ගුවන් යානාවක් සහ හෙලිකොප්ටර කිහිපයක් ද මිලදී ගැනීමට සූදානම් යැයිද කියා සිටී.

තමන් ලග ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුදල් යයි එල්ල වන චෝදනා ඔහු ප‍්‍රතික්‍ෂෙප කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

රටින් ගෙන්වන සහල් රසායනික එක් කරන ලද සහල් බවද පැවසූ ඔහු ඉදිරි මැතිවරණයකදී තමන් තරඟ කරන බව ද ඔහු කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෙලිකොප්ටරයක් මිලට ගත් සහල් ව්‍යාපාරිකයා මෙන්න.. ලගදීම පුද්ගලික ගුවන් යානයකුත් මිලට ගනී.. ජාත්‍යන්තර ගුවන් සේවාවකුත් අරඹයි - (video)
හෙලිකොප්ටරයක් මිලට ගත් සහල් ව්‍යාපාරිකයා මෙන්න.. ලගදීම පුද්ගලික ගුවන් යානයකුත් මිලට ගනී.. ජාත්‍යන්තර ගුවන් සේවාවකුත් අරඹයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguP71EGzyz0tbmGCWkdilhmoCU26DEy8Gn4-rgp1gilrx_QnTLfKMtnhSF_rWir5pPzKNU6p_6lFobKjW9qF390-bz8hOiXsM0D-SUxDGSkL3_FabSZYhcQA6jZ8I70lZFyNhORLyq4bQ/s320/112-16.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguP71EGzyz0tbmGCWkdilhmoCU26DEy8Gn4-rgp1gilrx_QnTLfKMtnhSF_rWir5pPzKNU6p_6lFobKjW9qF390-bz8hOiXsM0D-SUxDGSkL3_FabSZYhcQA6jZ8I70lZFyNhORLyq4bQ/s72-c/112-16.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/video_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/video_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy