ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියේය. ඔහු පිළි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණියේය.
එම අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් හේතුවෙන් ජනතා බලාපොරොත්තු ඉටු වනු ඇති බවයි.
ජනතාව අසීරුතාවට පත්ව සිටින මේ අවස්ථාවේ ඔවුනට සහන ලබා දිය යුතු බව පක්ෂයේ මතය බව ද ඔහු සඳහන් කළේය.
අද මෙරටට පැමිණ බැසිල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය උපදෙස් මත නිරෝධායනය සදහා යොමු වනු ඇති බවද ඔහු කියා සිටියේය.

COMMENTS