දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල දයා ගමගේට අයත් සමාගමේ මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ !
Homeප්‍රවෘත්ති

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල දයා ගමගේට අයත් සමාගමේ මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ !

PropellerAds

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල ⁣යහපාලන රජයේ හිටපු ඇමති දයා ගමගේට අයත් ඔලිම්පස් ඉදිකිරීම සමාගමේ කොන්ත්‍රාත්තුව කැබිනට් මණ්ඩලය අවලංගු කරයි. ...

පොලිස් කොමිසමේ ලේකම්වරයා ධුරයෙන් ඉවත් කරයි
FB හරහා වෛරී ප්‍රකාශ පළ කළ හිටපු හමුදා සෙබළා රිමාන්ඩ්
ග්ලයිෆොසෙට් තහනම ආණ්ඩුව හකුලා ගනී - යෝජනාව කැබිනට්ටුවට
මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල ⁣යහපාලන රජයේ හිටපු ඇමති දයා ගමගේට අයත් ඔලිම්පස් ඉදිකිරීම සමාගමේ කොන්ත්‍රාත්තුව කැබිනට් මණ්ඩලය අවලංගු කරයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් ප්‍රමාද කළ යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වන දයා ගමගේට අයත් ඔලිම්පස් ( olympus ) ඉදිකිරීම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔලිම්පස් (Olympus) කොන්ත්‍රාත් සමාගමට අයත් මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම ඔවුනට අවවාද කළත් දිගින් දිගටම ඔවුන් ඉදි කිරීම ප්‍රමාද කිරීම නිසා කැබිනට් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මේ තීරණය ගත් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි .

මාර්ග ඉදිකිරීම සදහා අවශ්‍ය මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දී තිබියදීත් ඔවුන්ගේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැළසුම් කළ දිනට මෙම අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කිරීමට නොහැකි වූ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි .

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල දයා ගමගේට අයත් සමාගමේ මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ !
මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල දයා ගමගේට අයත් සමාගමේ මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNMDckLMZmhvs_mCngwq9quVV08jOaegKREwaz2LPJwWN0fveqeQ3epVn_PHrlt-FFaIVTDwpsfvVNQcCdxxrwq7Xl4ftDUG6FDCB17n81uo0DtUfhkvF97m1uTywKT95YlLF7k_oaUX8/s320/contract.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNMDckLMZmhvs_mCngwq9quVV08jOaegKREwaz2LPJwWN0fveqeQ3epVn_PHrlt-FFaIVTDwpsfvVNQcCdxxrwq7Xl4ftDUG6FDCB17n81uo0DtUfhkvF97m1uTywKT95YlLF7k_oaUX8/s72-c/contract.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy