දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගිනි අවි ගත් ලාංකීකයන් පිරිසක් නිසා ඉන්දියාව කැළඹෙයි - රට පුරා ආරක්ෂාව තද කරයි
Homeප්‍රවෘත්ති

ගිනි අවි ගත් ලාංකීකයන් පිරිසක් නිසා ඉන්දියාව කැළඹෙයි - රට පුරා ආරක්ෂාව තද කරයි

PropellerAds

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටින බව එරට බුද්ධි අංශවලට අනාවරණය වෙලා.  මේ නිසා ඉන්දියාව තුළ...

Confirmed : ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නතයි
ජනාධිපති කාර්යාලයේ තිබුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ජනාධිපති ආවේ නැත්තේ ඇයි?
යුක්රේනයේ කොරෝනා නව ප‍්‍රභේද 05ක්.. මෙරට සංචාරයක ආසාදිතයන්ගේ ප‍්‍රභේදය හදුනාගෙන නෑ !
ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටින බව එරට බුද්ධි අංශවලට අනාවරණය වෙලා. 

මේ නිසා ඉන්දියාව තුළ දැඩි ආරක්ෂාවක් පනවන්නටත් කටයුතු කරලා.

තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවන බවත් ඉන්දියානු මාධ්‍ය විසින් පවසා තිබෙනවා.

මෙම ආයුධ සන්නද්ධ පිරිස ඉන්දියාවට ඇතුළු වෙන්නට උත්සාහ කරනවා කියලා තොරතුරු ලැබිලා තිබුණේ පසුගිය සෙනසුරාදා පස්වරුවේ. ඉන්පසුව ඉන්දියානු බුද්ධි අංශ විසින් ආරක්ෂාව තර කරන්නැයි පවසා තිබෙනවා.

මෙම අනතුරු ඇඟවීමත් සමඟ කන්‍යාකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා.

මෙම ආයුධ සන්නද්ධ පිරිස බෝට්ටුවකින් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටයි තොරතුරු අනාවරණය වෙන්නේ.

මෙම පිරිස කවුරුන්ද යන්නත් අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්නත් ‍මෙතෙකේ හෙළි වෙලා නැහැ.

වෙරළබඩ ප්‍රදේශකරා ගමන් කරන සියලුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාව සහ නිරික්ෂණයට පොලිස් නිලධාරීන් දැනටමත් යොදවා අවසන්. 

තමිල්නාඩු වෙරළ තීරයට ළගාවීමට දරණ ඕනෑම උත්සහයක් වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවය දැඩිව කටයුතු කරමින් ඉන්නවා.

උපුටා ගැනීම : asian mirror


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගිනි අවි ගත් ලාංකීකයන් පිරිසක් නිසා ඉන්දියාව කැළඹෙයි - රට පුරා ආරක්ෂාව තද කරයි
ගිනි අවි ගත් ලාංකීකයන් පිරිසක් නිසා ඉන්දියාව කැළඹෙයි - රට පුරා ආරක්ෂාව තද කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipdnYgAofuNPjYTN24B4SiJrIPtB3AARt6yZOE7QEinZK-1FkiB9zhAnkB-3MTRS-I7ZJ4Xbi6RR_wGFgCxA4CJLSW7yAyCPVH5XTWD_1boLPSCrV8eSuDIjsfkfJjLtJMnCrkcq3hQao/s320/57d1afa4ebd9c5fd4d41cefd7bdcc641_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipdnYgAofuNPjYTN24B4SiJrIPtB3AARt6yZOE7QEinZK-1FkiB9zhAnkB-3MTRS-I7ZJ4Xbi6RR_wGFgCxA4CJLSW7yAyCPVH5XTWD_1boLPSCrV8eSuDIjsfkfJjLtJMnCrkcq3hQao/s72-c/57d1afa4ebd9c5fd4d41cefd7bdcc641_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_796.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_796.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy