මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ...
මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාද කියා සිටියේ සමාව ලද දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යාමට නියමිත බවයි.
මහාධිකරණය විසින් 2016 සැප්තැම්බර් මාසයේ දී ඔහුට මරණ දඬුවම නියම කරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමිනි.
ජනාධිපති සමාව හිමි වූ දුමින්ද සිල්වා මහතා වීට ටික වේලාවකට පෙර බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇත.

COMMENTS