දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙල් මිල වැඩි කරන්න වුනේ තැරැවුකරුවන්ගෙන් ඉන්ධන අරන් මිල වැඩි කරන්න වූ නිසා..- මහින්ද පතිරණ
Homeප්‍රවෘත්ති

තෙල් මිල වැඩි කරන්න වුනේ තැරැවුකරුවන්ගෙන් ඉන්ධන අරන් මිල වැඩි කරන්න වූ නිසා..- මහින්ද පතිරණ

PropellerAds

සිංගප්පූරු තැරැව්කරුවන් මගින් දිගින් දිගටම ඉන්ධන ලබා ගෙන ඇත්තේ ඉන් කොමිස් මුදල් ලැබෙන නිසා බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පත...

gotabaya rajapaksa
මා ජනාධිපති වුණාම වතු කම්කරුවන්ගේ ජීවිත සැපවත් කරනවා - අනුර කුමාර
එජාප ජනපති අපේක්ෂකයා පැය 72ක් තුළ
සිංගප්පූරු තැරැව්කරුවන් මගින් දිගින් දිගටම ඉන්ධන ලබා ගෙන ඇත්තේ ඉන් කොමිස් මුදල් ලැබෙන නිසා බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි. එසේ නැතිව ඔපෙක් රටවල් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගත්තේ නම් විශාල ලෙස අඩු මිලකට ඉන්ධන ලබාගත හැකිව තිබූ බවද ඒ මහතා කියා සිටී.

එමෙන්ම මෙරට බොරතෙල් ආනයනය කර පිරිපහදු කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ කිසිදු නව පියවරක් ගෙන නැතැයි ද ඔහු චෝදනා කරයි.

ඒ මහතා මේ බව පවසන්නේ තම සමාජ ගිණුමේ සටහනක් තබමිනි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

පොහොට්ටු නිවේදනය තුළ කරුණු දෙකක් අඩංගු වෙනවා.

අංක එක වන්නේ ඉන්ධන මිළ වැඩි කිරීමේ තැනට රජය තල්ලු වන තුරු විෂය භාර ඇමතිවරයා තම ධුර කාලය තුළ කිසිවක්ම නොකළ බවයි. එසේ නොකළ දේවල් ලෙස අප දකින්නේ ඔපෙක් රටවල්වලින් ⁣ඉන්ධන මිළට නොගෙන, විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ම දිගින් දිගටම ඉන්ධන මිළට ගැනීමයි. ඔපෙක් රටක් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගන්නා විට කොමිස් මුදල් නොලැබෙන අතර එය රජයන් දෙක අතර ගිවිසුමට අනුව සිදුවේ. එවිට විශාල ලෙස අඩු මිළකට ඉන්ධන ලබාගත හැකිය.

දෙවැනි කාරණය නම්, බොරතෙල් ආනයනය කර ලංකාවේ පිරිපහදු කිරීම සඳහා පසුගිය වසර දෙක තුළ අමාත්‍යාංශය කිසිදු නව පියවරක් ගෙන නැති බවයි. සිදුකර ඇත්තේ පසුගිය රනිල්-සිරිසේන පාලනය විසින් තෙල් මිළට ගත් තැරැව්කරුවන්ගෙන් හතර දෙනාගෙන් ම මාරුවෙන් මාරුවට පිරිපහදු කළ තෙල් ලබා ගැනීම පමණි.
ලෝක වෙළඳපොල තුළ තෙල් මිළ අඩු වූ අවස්ථාවල අමතර තෙල් ගබඩා කිරීම සඳහා පහසුකම් වැඩි කළ යුතු බව කැබිනට් රැස්වීම්වල කිහිප වරක්ම දැනුම් දී තිබුණ ද ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඇමතිවරයා කටයුතු කර නැතිවීම මීළඟ ප්‍රශ්නයයි.

මුහුදේ සිට තෙල් පොම්ප කරන දෙවැනි නල පද්ධතියක් එලිය යුතු බව ද කර ඇති ඊළඟ යෝජනාවයි. ඒ සඳහා ද පියවර ගෙන නැත.

– mahinda pathirana FB
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙල් මිල වැඩි කරන්න වුනේ තැරැවුකරුවන්ගෙන් ඉන්ධන අරන් මිල වැඩි කරන්න වූ නිසා..- මහින්ද පතිරණ
තෙල් මිල වැඩි කරන්න වුනේ තැරැවුකරුවන්ගෙන් ඉන්ධන අරන් මිල වැඩි කරන්න වූ නිසා..- මහින්ද පතිරණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEXjZp9msAMPO_BmZTba8opgeBxM3srn7c5f4Ob5UmJIEUD2rhdvsohJBLUW07NDZawG95Rwg5HqOhqca2w-aIQbvDyiCYLPCe_vg-GCTQOiNVkn_FqOiXk9Yz0vd5HQ9p53Nr_ndwSlc/s320/mahinda-pathirana-basil.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEXjZp9msAMPO_BmZTba8opgeBxM3srn7c5f4Ob5UmJIEUD2rhdvsohJBLUW07NDZawG95Rwg5HqOhqca2w-aIQbvDyiCYLPCe_vg-GCTQOiNVkn_FqOiXk9Yz0vd5HQ9p53Nr_ndwSlc/s72-c/mahinda-pathirana-basil.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_231.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_231.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy