ව සර 71 මේ රට පාලනය කල පාලකයින් රටේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු නොකල බව ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක සහ ජනතා විමුක්ති පෙර...
වසර 71 මේ රට පාලනය කල පාලකයින් රටේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දැමිමට කටයුතු නොකල බව ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
අනුර කුමාර දිසානායක මහාතා එ බැව් පැවසුවේ එලඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් කදුරට සහෝදරත්ව ව්‍යාපාරය මගින් හැටන් බැස් නැවතුම්පොලේ සංවිධානය කර තිබු ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මේ රටේ වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ඉහල දැමිමට කිසිවෙකුත් කටයුතු නොකර ඇති බවයි.
තම පාලනයක් තුලින් වතුකරයේ ජනතාවගේ ජිවන තත්ත්වය ඉහල දමා වතුකරයේ ජනතාවගේ දු දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල නැංවිමට හොද අධ්‍යාපන ක්‍රමයක් සකස් කර සැම වතු කම්කරුවෙකුට ඉඩමක් සහිත නිවසක් ලබා දිමට කටයුතු කරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.
වතුකරය නියෝජනය කරන දේශපාලඥයන් වතු සමාගම් වල අයිතිකරුවන් බවත්, එම අයිතිකරුවන් කිසිසෙත් වතු කම්කරුවන්ගේ ජිවන තත්වය ඉහල නැංවිමට කටයුතු නොකරන බව අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS