දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
gotabaya rajapaksa
Homeප්‍රවෘත්ති

gotabaya rajapaksa

PropellerAds

ජ නාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 22 හවස හලාවත කඩයාමෝට්ටෙයි උමාර් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත් වතාවත්වලට එක්විය. එම අවස්ථාවට ශ්...

රනිල්ව එජාපයෙන් පන්නන්න පුළුවන් - ලියුම සමගි ජන බලවේගය ළඟ
රනිල්ව එජාපයෙන් පන්නන්න පුළුවන් - ලියුම සමගි ජන බලවේගය ළඟ
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ !
නාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 22 හවස හලාවත කඩයාමෝට්ටෙයි උමාර් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත් වතාවත්වලට එක්විය. එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද පාර්ල ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ද  ප්‍රාදේශීය දේශපාලන නායකින් ඇතුළු ප්‍ර දේශවාසී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් ද මේ අවස්ථාවට සහභාගී විය.

ආගමික වතාවත් වලින් අනතුරුව පැමිණ සිටි ජනතාව අමතමින්  ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය

මුස්ලිම් ජනතාව අතර මා ගැන වැරදි මතයක් ප්‍රචාරය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න හේතු වුණෙත් එවැනිම වැරදි ප්‍රතිචාරයි .

අද රටේ ආර්ථිකය කඩා වැටිලා. වැඩිදෙනෙක් ව්‍යාපාරිකයින් ලෙස කටයුතු කරන ඔබල දන්නවා ආර්ථිකය කඩාවැටිල තිබෙන හැටි.නියමයකින් ව්‍යාපාරිකයින් ආදී සෑම ක්ෂේත්‍රයක්ම මේ නිසා අනතුරට පත් වෙලා.

වත්මනූ වත්මන් රජය වසර පහක් තිස්සේ ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ හැරියා. තවදුරටත් මේ රජයේ තිබුනොත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.එහි බලපෑම වැඩි වශයෙන් දැනෙන්නේ ඔබටයි.

මම නියෝජනය කරන්නේ රටට ආදරය කරන, සෑම ආගමකටම ගරු කරන, සෑම ජාතියකටම ගරු කරන  පක්ෂයක්.අද අපේ පක්ෂය ජයග්‍රහණය කරා යමින් තිබෙනවා.මේ වන විට වන විට කර තිබෙන තැන සමීක්ෂණයකින් ම අපි අති විශිෂ්ඨ ජයක් ලබන බව තහවුරුව තිබෙනවා.ඔබත් ඒ ජයග්‍රහණයේ අයිතිකරුවන් වෙන්න. බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.

රටේ ආරක්ෂාව නැතිවීම නිසා නැති වීම නිසා සිදු උන දේ ඔබ දුටුවා.අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ රට සුරක්ෂිත කලා. ආරක්ෂාව කියන්නේ සෑම දෙනාටම පොදු දෙයක්.සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජන කොටු ජන කොටසකට ම ආරක්ෂාව වැදගත්. මේ රටේ තිබුණු සාමකාමී වාතාවරණය අද වෙනකොට කඩා වැටිලා.ඒ වත්මන් රජයට ආරක්ෂාව තහවුරු කරන්න නොහැකි වීම නිසයි.

සුරක්ෂිත රටක් බිහි කිරීම අපේ මූලික අදහස යි. බියක් සැකක් නැතිව සෑම දෙනාටම සැමදෙනාටම ජීවත්විය හැකි වාතාවරණයක් සැකසීම අවශ්‍යයෙන් ම සිදු විය යුතු දෙයක්.තමන්ගේ ආගම අදහන්න, එකම නීතියක් යටතේ ජීවත් වෙන්න, මේකෙන් තොරව ව්‍යාපාර පවත්වාගෙන යන්න යන්න වාතාවරණයක් අවශ්‍යයි.

බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.වසර පහක් ඔහු මුහුණ දුන්නේ ප්‍රශ්න ගැන කල්පනා කර බලන්න.රටේ ආරක්ෂාව ගැන නැවත හිතන්න.ආරක්ෂාව තහවුරු කරලා, ව්‍යාපාර වලට සුදුසු අත් ආවරණයක් සහිත රජයක් බිහි කිරීම ඔබේ වගකීමයි.

සමස්ත මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුළු රටම ලබන ජයග්‍රහණය කොටස්කරුවන් වන ලෙසයි.

අද මෙහි පැමිණීම ගැන බොහොම ස්තුතියි.මේ දිස්ත්‍රික්කය වැදගත්.ඒ නිසා බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා .මම කිසිදු  ජනකොටසකට විරුද්ධව වැඩ කළ කෙනෙක් නෙමෙයි.සාධාරණව වැඩ කල කෙනෙක්. කොළඹ නගරය දියුණු කරන අවස්ථාවේදී ආදායම්ලාභී ජනතාවට නිවාස ලබාදීමේ ලබාදීමේ සාධාරණ විදියට.

නමුත් බොරු ප්‍රචාරවලට ජනතාව බිය වෙනවා. එක රටක් එක ජාතියක් ලෙස වැඩ කර රට සංවර්ධනය කර සෑම ජන කොටසකටම සතුටින් ජීවත් විය හැකි ජීවත්විය හැකි පරිසරයක් අපි බිහි කරමු.

– GR midea


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: gotabaya rajapaksa
gotabaya rajapaksa
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX3syUqJZSAYQV4TJSCX7Cadp3J035pvie48BxCwXIMEh_I0jgzHzC130QuVEOKcz3u2rrPdD8ln_2I3TDGZtdOBVqdHpuY-WKqiDHusSBaoQRsjFfIxiRVa456Y4NiAE6pcEibc2K5jn7/s320/gota-3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjX3syUqJZSAYQV4TJSCX7Cadp3J035pvie48BxCwXIMEh_I0jgzHzC130QuVEOKcz3u2rrPdD8ln_2I3TDGZtdOBVqdHpuY-WKqiDHusSBaoQRsjFfIxiRVa456Y4NiAE6pcEibc2K5jn7/s72-c/gota-3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/gotabaya-rajapaksa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/gotabaya-rajapaksa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy