දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආසාදිතයන් හා මරණ ඉහල යනවා.. ඉදිරි දිනවල රට විවෘත කරන්න බැරිවෙයි !
Homeප්‍රවෘත්ති

ආසාදිතයන් හා මරණ ඉහල යනවා.. ඉදිරි දිනවල රට විවෘත කරන්න බැරිවෙයි !

PropellerAds

සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරමින් තිබුණ ද ඇතැම් ආයතන ලාභ ලබාගැනීමේ අරමුණින් එම සීමා නොතකමින් ඉතා කණගාටුදායක ලෙස කටයුතු කරන තත්ත්වයක් උද්...

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න - ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති
කොරෝනා සමාජයේ පැතිරීම නැත්තටම නෑ.. ඇදිරි නීතිය ඉවත් කිරීමට මේ කාලයයි - සෞඛ්‍ය ඇමතිනිගෙන් නිර්දේශ
ඇඳිරි නීතිය අස්සේ කතරගම පැත්තේ දේශපාලන බලයත් එක්ක වනාන්තර විකුනන මගඩියක් හෙළිවෙයි
සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කරමින් තිබුණ ද ඇතැම් ආයතන ලාභ ලබාගැනීමේ අරමුණින් එම සීමා නොතකමින් ඉතා කණගාටුදායක ලෙස කටයුතු කරන තත්ත්වයක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තත්වය ඉදිරි දිනවල පැවතුණහොත් රට විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි ද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

එම තත්ත්වයට මහජනතාව මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගකිව යුතු බවද ඇතැම් පුද්ගලික ආයතන ප්‍රධානීන් කිසිසේත්ම අත්‍යවශ්‍ය සේවා නොවන සේවකයන් කැඳවමින් ඔවුන්ගේ ලාභ ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පෙනී යන බව ඔහු පැවසීය.

මෙම තත්වය ඉදිරියටද පැවතුනහොත් රට විවෘත කිරීම ඉදිරියට දින කීපයේදී සිදු කිරීමට නොහැකි වනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.

මේ ආකාරයේ හැසිරීම් හේතුවෙන් අනෙකුත් මහජනතාවද ඉතා භයානක තත්වයකට තල්ලු වෙමින් යන බවක් පෙනෙන්නට ඇති බවද පැවසූ ඔහු එනිසා ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්යමණ්ඩලය කැඳවන ලෙස ද ඉල්ලා සිටියේ ය.

මේ ආකාරයෙන්ම කටයුතු කළහොත් ආසාදිතයන් කිසිසේත්ම අඩු නොවනු ඇති බවත් මරණ සංඛ්‍යාවද දෛනිකව ඉහළ යනු ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආසාදිතයන් හා මරණ ඉහල යනවා.. ඉදිරි දිනවල රට විවෘත කරන්න බැරිවෙයි !
ආසාදිතයන් හා මරණ ඉහල යනවා.. ඉදිරි දිනවල රට විවෘත කරන්න බැරිවෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6q1Zh6DtOZeM3ml8M7PwedJHzC4x9WfkaxUxGs8J47exKSiZlf403YVcPdxTwFgO6eQhxDVGL2q04YYZpFnTEG6dJ2SgX2SrZH0ufmMlR2x61dj2QCCjREGWv5v__6APlc3o8WSaMKm4/s320/upul-rohana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj6q1Zh6DtOZeM3ml8M7PwedJHzC4x9WfkaxUxGs8J47exKSiZlf403YVcPdxTwFgO6eQhxDVGL2q04YYZpFnTEG6dJ2SgX2SrZH0ufmMlR2x61dj2QCCjREGWv5v__6APlc3o8WSaMKm4/s72-c/upul-rohana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy