දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න. අපි එකතුවෙලා මේක කරමු - නාමල්ගෙන් ආරාධනයක්
Homeප්‍රවෘත්ති

සජිත්ට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න. අපි එකතුවෙලා මේක කරමු - නාමල්ගෙන් ආරාධනයක්

PropellerAds

රටේ පවතින කොවිඩ් වසංගත තත්වයට මුහුණදීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සතුව සැලැස්මක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරන බවත් ඒ ප...

මැතිවරණ පැමිණිලි 22ක් - 25ක් අත්අඩංගුවට
හම්බන්තොට වරාය පැවරීමේ මුදල් ආණ්ඩුවේ ගිණුමට බැරවෙයි
වැලිකඩ මංසන්ධියෙන් කොළඹට ඇතුළුවීම හා පිටවීම සීමා වෙයි
රටේ පවතින කොවිඩ් වසංගත තත්වයට මුහුණදීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සතුව සැලැස්මක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරන බවත් ඒ පිළිබඳ සාකච්ඡා කර, එක්ව එය ක්‍රියාවට නැඟීමට තමන් සූදානම් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

"අපි විපක්ෂ නායකතුමාට ආරාධනා කරනවා තැන් තැන්වල කියවන්නෙ නැතුව එන්න වාඩිවෙලා සාකච්ඡා කරලා, ඔබට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න අපි එකතුවෙලා මේක කරමු. මොකද මේක කෝවිඩ් වසංගතය. මේක මැතිවරණය නෙවෙයි. මැතිවරණයෙදි අපි ඡන්දෙ කරනවා. ඉතිං විපක්ෂ නායකතුමාටත් මං ආරාධනා කරනවා, මං කලිනුත් ආරාධනා කළා එන්න ඔබතුමා කියන විදියට ඔබතුමාට ඔය සැලැස්මක් තියෙනවා නම් ඇවිල්ලා වාඩිවෙලා සාකච්ඡා කරලා ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපි සහයෝගය දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ දින දහයෙන් ඇඳන් දසදහසක් වැඩසටහනේ කටයුතු පිළිබඳව ඊයේ (10) ගාල්ලේදී නිරීක්ෂණය කරන අතරේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න. අපි එකතුවෙලා මේක කරමු - නාමල්ගෙන් ආරාධනයක්
සජිත්ට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න. අපි එකතුවෙලා මේක කරමු - නාමල්ගෙන් ආරාධනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhR1beBi4luZF1XEXQ6YOZVWRuktxIFDZOUESL6qIIaZvdJBex1X3l5kIUmIFJTmm1T84MI7NDqttCXMC1vtnFV_DZ_zBpiTxsg2YsleW5ApAgc4zxVXE1vjozZd-1FCyTGMsFscJpp-XQ/s320/namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhR1beBi4luZF1XEXQ6YOZVWRuktxIFDZOUESL6qIIaZvdJBex1X3l5kIUmIFJTmm1T84MI7NDqttCXMC1vtnFV_DZ_zBpiTxsg2YsleW5ApAgc4zxVXE1vjozZd-1FCyTGMsFscJpp-XQ/s72-c/namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_485.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_485.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy