දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපට ඕනෙ නම් පෝට් සිටි පනත බලහත්කාරයෙන් සම්මත කරන්නත් තිබුණා, අපි එහෙම කළේ නෑ - නාමල්
Homeප්‍රවෘත්ති

අපට ඕනෙ නම් පෝට් සිටි පනත බලහත්කාරයෙන් සම්මත කරන්නත් තිබුණා, අපි එහෙම කළේ නෑ - නාමල්

PropellerAds

පෝට් සිටි පනතට අදාළව අධිකරණය ලබාදුන් නිර්දේශ නොතකා බලහත්කාරයෙන් වුවත් එම පනත තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරගැනීමේ හැකියාව තම ආණ්ඩුවට තිබුණු න...

සා.පෙළ විෂයන් සංඛ්‍යාව 6 දක්වා අඩු කිරීමට අකිල සැරසෙයි
දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මකයි
මැණිකේලා වර්ජනයට එක් නොවෙයි
පෝට් සිටි පනතට අදාළව අධිකරණය ලබාදුන් නිර්දේශ නොතකා බලහත්කාරයෙන් වුවත් එම පනත තුනෙන් දෙකේ බලයෙන් සම්මත කරගැනීමේ හැකියාව තම ආණ්ඩුවට තිබුණු නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එසේ නොකළ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

"හැබැයි තුනෙන් දෙක තිබිලාත් අපි අධිකරණයට විරුද්ධව ගියෙ නෑ. ඒ කියන්නෙ අපට තුනෙන් දෙක තියෙද්දිත් තමයි අපි අධිකරණයේ නිර්දේශවලට අනුව කටයුතු කළේ. ඉතිං ඒකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ, ඒකට තමයි ජනතාවාදී ආණ්ඩුවක් කියන්නෙ. ජනතාවට වගේම අධිකරණයටත් ඇහුම්කන් දෙන එක. 

ඉතිං අපට බලහත්කාරයෙන් සම්මත කරන්න වුණත් තුනෙන් දෙක තියාගෙන අපි සම්මත කරනවා, හැබැයි අපි එහෙම කළේ නෑ. මොකද අධිකරණය යම් යම් නිර්දේශ දුන්නා, අපි අධිකරණයට ගරු කරලා ජනාධිපතිතුමා, අගමැතිතුමා කිව්වා මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ඒකෙන් මේ පනතට හානියක් නැහැනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපට ඕනෙ නම් පෝට් සිටි පනත බලහත්කාරයෙන් සම්මත කරන්නත් තිබුණා, අපි එහෙම කළේ නෑ - නාමල්
අපට ඕනෙ නම් පෝට් සිටි පනත බලහත්කාරයෙන් සම්මත කරන්නත් තිබුණා, අපි එහෙම කළේ නෑ - නාමල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBeqgK-qyIC8NXWt7GSLvSZlglWUjkPHMHtsa499YDt3yocPScWLrqQjkT7h8nUqKWWKxPOTZoXBvWw1pqy5MKLLeEKToV9sjBqw4N77cbzyLQgWgm0IVAo9ZydQ6pOMloRB1Mw5qUqAE/s320/image_5c852bb054.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBeqgK-qyIC8NXWt7GSLvSZlglWUjkPHMHtsa499YDt3yocPScWLrqQjkT7h8nUqKWWKxPOTZoXBvWw1pqy5MKLLeEKToV9sjBqw4N77cbzyLQgWgm0IVAo9ZydQ6pOMloRB1Mw5qUqAE/s72-c/image_5c852bb054.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_463.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_463.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy