වැටුප් විෂමතා ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නොතකා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රි...
වැටුප් විෂමතා ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය නොතකා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් ධාවනය කර තිබේ.
දුම්රිය රියදුරු වර්ජනය හේතුවෙන් අද (07) උඩරට මැණිකේ දුම්රියට එතරම් මගීන් සංඛ්‍යාවක් ගමන් නොකළ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියෙන් විදේශිකයන් ඇතුළු විශාල පිරිසක් එම දුම්රියේ ගමන් කර තිබේ.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS