අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයන් 06කට සීමා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අනිවාර්ය විෂයන් සංඛ්‍යාව ඉදිරියේදී විෂයන් 06කට සීමා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් නුගේගොඩ අනුලා විද්‍යාලයේ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණීන් මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
COMMENTS