කොරෝනා වෛරස ඉදිරියේ බටහිර වෛද්‍ය ක්‍රමය අසාර්ථක වී ඇති බවත් බටහිර වෛද්‍ය ක්‍රමය තුල කොරොනා වයිරසය සඳහා ප්‍රතිකාර ක්‍රමයක් නැති බවත් විශේෂඥ...
කොරෝනා වෛරස ඉදිරියේ බටහිර වෛද්‍ය ක්‍රමය අසාර්ථක වී ඇති බවත් බටහිර වෛද්‍ය ක්‍රමය තුල කොරොනා වයිරසය සඳහා ප්‍රතිකාර ක්‍රමයක් නැති බවත් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා සඳහන් කරයි.
බටහිර වෛද්‍ය ක්‍රමය තනිකරම මාෆියාවක් බවත් තමන් එය කීමට බිය නොවන බවද ඒ මහතා සඳහන් කළේය.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා සදහා හදුන්වා දුන් පැණිය පරීක්ෂණයට ලක් කළ ආකාරය වරද සහගත බවත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර පරික්ෂා කළ යුත්තේ දේශීය වෛද්‍යවරුන් විසින් බවත් පැවසූ ඔහු එම පරීක්ෂණ වාර්තා තමන් පිළිනොගන්නා බව ද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවට එක්වෙමිනි.
COMMENTS