ධාරිතාව වෙනස්කර වෙළඳපොළට ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අ...
ධාරිතාව වෙනස්කර වෙළඳපොළට ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සම්බන්ධයෙන් ලිට්රෝ සමාගමට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේය.
ගෑස් අලෙවියේදී පවතින ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු ඊයේ (28) ගොතටුව, කොටිකාවත්ත ඇතුලු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීිතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා බවයි.

COMMENTS