එ ක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Ahmed Ali Ibrahim Al Mualla මහතා හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් පැවැත්විණි. මෙම හමු...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Ahmed Ali Ibrahim Al Mualla මහතා හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් පැවැත්විණි.
මෙම හමුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විසින් කොළඹ Trauma Center වෙත ලබා දීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක් ගරු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී භාර දෙන ලදී.
විපක්‍ෂ නායක නිල නිවසේදී මෙම හමුව සිදුවිය.
රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

COMMENTS