දේ ශපාලනයද පිවිසෙද්දී අතේ සතයක්වත් නැතිව සිටි පුද්ගලයන් කෙටි කලකදී ධනවතුන් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පරීක්ෂණයක් පවත්වන්නැයි අගරද...
දේශපාලනයද පිවිසෙද්දී අතේ සතයක්වත් නැතිව සිටි පුද්ගලයන් කෙටි කලකදී ධනවතුන් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ පරීක්ෂණයක් පවත්වන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. එතුමන් මේ බව කියා සිටියේ මෙරට සියලුම කතෝලික රදගුරුවරුන් එක්ව මුල් වරට පවත්වනු ලැබූ මාධ්‍ය හමුව අමතමිනි.
මෙම මාධ්‍ය හමුව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබීය.
කිසියම් ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු මුලින් කිසිදු ආර්ථික පසුබිමක් නැතිව කිසිවකු බලාපොරොත්තු නොවූ ලෙස දියුණු වී ඇත්නම් හදිසියේම කෙටි කාලයක් ඇතුලත ලෝකයේ පොහොසතුන් තත්වයට වැටෙන්නට තරම් දියුණු වී ඇත්නම් ඒ ගැන ජාතික මට්ටමේ පරීක්ෂණයක් කළ යුතු බවද එතුමක් පැවසීය.
ඔවුනට එසේ මුදල් ලැබුණු මාර්ග කවරේද කියා සොයා බැලීම කළ යුතු බවද රදගුරුතුමන් සඳහන් කළහ.

COMMENTS