ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2386ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන්ගෙන් 2371 දෙනෙකු අලු...
ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2386ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන්ගෙන් 2371 දෙනෙකු අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වී ඇති අතර සෙසු 15 දෙනා විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම සංඛ්‍යාවත් සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 140471ක් දක්වා ඉහළ ගොස් තිබේ.
COMMENTS