දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ වරාය නගරය කියන්නේ වෙනම ඊළමක්..- පෙරටුගාමීන්
Homeප්‍රවෘත්ති

කොළඹ වරාය නගරය කියන්නේ වෙනම ඊළමක්..- පෙරටුගාමීන්

PropellerAds

කොළඹ වරාය නගරය සදහා ගැසට් කර ඇති පනත මගින් තවත් ප්‍රාන්තයක් නැතහොත් තවත් රටක් බිහි වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. එය තවත් ...

25000 දඩය ගෙවන්න බැරිනම් හිරේ?
ඇමතිවරුන්ගේ සියලු දීමනා සියයට 50 කින් පහලට? - ජනපතිගෙන් ඉල්ලයි
විශේෂ පොලිස්‌ ඒකකයක් මගින් දිනේෂ්, විමල්, ගම්මන්පිල, කෙහෙළිය අත්අඩංගුවට? 
කොළඹ වරාය නගරය සදහා ගැසට් කර ඇති පනත මගින් තවත් ප්‍රාන්තයක් නැතහොත් තවත් රටක් බිහි වී ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එය තවත් ඊලමක් නිර්මාණය කිරීමේ තත්ත්වයක් බවද එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

මෙම පනත් කෙටුම්පත පැහැදිලිවම වෙනම රටක් බිහිකිරීම සඳහා වන උපක්‍රමයක් යයිද පවසන ඔහු එම පනත අනුව මෙම වරාය නගරය පාලනය කරන්නේ ජනාධිපති විසින් පත් කරන කොමිසමකින් යයිද පැවසීය.

වරාය නගරය සඳහා මුහුද ගොඩ කිරීමේ උවමනාවක් නොතිබූ බවද පැවසූ ඔහු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා පවතින ඉඩම් යොදාගැනීමේ හැකියාවක් තිබූ බවද සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ වරාය නගරය කියන්නේ වෙනම ඊළමක්..- පෙරටුගාමීන්
කොළඹ වරාය නගරය කියන්නේ වෙනම ඊළමක්..- පෙරටුගාමීන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnrLT_IonvmpLOmcqqyZ1y2i3upxaLoINl13PA42cSHj3XoABo2oVF2eBeqFeoLgZJRgC4Ks8GKpzgsbwkZCzxedJp7Yz4sLKHLojkjurykSc9rq2DqOCXraAkWhpc230853C2kpx-1aQ/s320/Duminda-Nagamuwa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnrLT_IonvmpLOmcqqyZ1y2i3upxaLoINl13PA42cSHj3XoABo2oVF2eBeqFeoLgZJRgC4Ks8GKpzgsbwkZCzxedJp7Yz4sLKHLojkjurykSc9rq2DqOCXraAkWhpc230853C2kpx-1aQ/s72-c/Duminda-Nagamuwa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_954.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_954.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy