පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පිරිසක් විසින් බැන වැදුණු බව සිංහලයේ සංවිධානය ලේකම්වරයා සඳහන් කරයි. තම සම...
පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පිරිසක් විසින් බැන වැදුණු බව සිංහලයේ සංවිධානය ලේකම්වරයා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ එහි සිටි අය විසින් මැඩිල්ලේ හිමියන්ට තර්ජනය කර ඇති බවත් හිමියන්ගේ ජීවිතය අනතුරේ ඇති බවත්ය.
මෙරටට ආනයනය කරන විෂ කාරක සහිත ආහාර ද‍්‍රව්‍ය ලයිස්තුව ලබා දෙන බවට එහි ප‍්‍රධානියා විසින් කරන ලද දැනුම් දීමක් මත එහි ගිය මැඩිල්ලේ හිමි ඇතුළු පිරිසට එවන් ලයිස්තුවක් ලබා දී තිබුනේ නැත.
එහි පිරිස් විසින් සමාජ ජාල ඔස්සේ මැඩිල්ලේ හිමිට බැණ වදින්නේ යයි සිංහල සංවිධානයේ ලේකම්වරයා තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇති පින්තූරය මෙසේය.
COMMENTS