ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නුදුරු දිනකදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වී...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නුදුරු දිනකදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට පෙරාතුව ඒ මහතා විසින් මෙම ප්‍රකාශය සිදු කරනු ඇත.
මෙම තොරතුරත් සමගින් ප‍්‍රධාන දේශපාලන කදවරු දෙක තුලම යම් තිගැස්මක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා නොවැම්බර් මස 16 වැනිදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.
එදිනට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 07 වන විධායක ජනාධිපතිවරයා පත් කර ගැනීමට නියමිතය.

COMMENTS