දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ තහනම අපට අදාළ නෑ… ජේ.ආර්ට බය නොවූ අපි කොරෝනට බය නෑ… මැයි දින සැමරුම අපි කරනවා – ජවිපෙ
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවේ තහනම අපට අදාළ නෑ… ජේ.ආර්ට බය නොවූ අපි කොරෝනට බය නෑ… මැයි දින සැමරුම අපි කරනවා – ජවිපෙ

PropellerAds

ආණ්ඩුවේ තහනම පිළිනොගන්නා බවත් ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පව...

වියානා ඇළට පෙරලුණු මෝටර් රථයේ සිටි ගුරුවරයා පොලීසියට භාරවෙයි
MSG ආහාර රසකාරකය වල් නාශකයක් වෙලා
මාස තුනට කටුනායකදී ගුවන් මලු 75ක් අතුරුදන්
ආණ්ඩුවේ තහනම පිළිනොගන්නා බවත් ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ජේ. ආර්. ගේ මැයි දින තහනම නොපිළිගත් වැඩකරන ජනතාව මේ ආණ්ඩුවේ අර්බුදය වහගන්න පනවන තහනම් පිළිගන්න සුදානම් නැති බවද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මැයි දින සැමරුම පැවැත්විමට තම පක්ෂය සියලු කටයුතු සුදානම් කර ඇති බවද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව මෙම තීරණය ගනු ලැබුවේ තමන් සමග සිටින පක්ෂ අතර පවතින අර්බුදය සමාජගතග විම වැළැක්වීමට බවද එය තම පක්ෂයට අදාළ නොවන බවද ඔහු පැවසීය. මෙම තීරණයට සියලු පක්ෂ එකඟ යැයි ආණ්ඩුව සටකපට ප්‍රකාශයක් කළද තම පක්ෂය එයට එකඟ නැති බව ප්‍රකාශ කළ බවද ඔහු පැවසීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ තහනම අපට අදාළ නෑ… ජේ.ආර්ට බය නොවූ අපි කොරෝනට බය නෑ… මැයි දින සැමරුම අපි කරනවා – ජවිපෙ
ආණ්ඩුවේ තහනම අපට අදාළ නෑ… ජේ.ආර්ට බය නොවූ අපි කොරෝනට බය නෑ… මැයි දින සැමරුම අපි කරනවා – ජවිපෙ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHPpiXiuFBKXquPYT6GHUXBHXkRFvT13mLiaCMPFZMWsP5v61zF5TWy1D64uEAZ99lNO7ouB4zswskp9sPNfW6jQipLVTofFMCK8wNnO6sd07H2I8WJDOaE3AmCJfQJdY06Z0D2PsSIvo/s320/anura-kumara.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHPpiXiuFBKXquPYT6GHUXBHXkRFvT13mLiaCMPFZMWsP5v61zF5TWy1D64uEAZ99lNO7ouB4zswskp9sPNfW6jQipLVTofFMCK8wNnO6sd07H2I8WJDOaE3AmCJfQJdY06Z0D2PsSIvo/s72-c/anura-kumara.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_427.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_427.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy