දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපන නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා..- යාපනය නගරාධිපති
Homeප්‍රවෘත්ති

තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපන නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා..- යාපනය නගරාධිපති

PropellerAds

යාපනය නගර ආරක්ෂක බලකාය පිළිබඳ ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් නිල ඇඳුම වෙනස් කිරීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර තීරණයක් ගන්නා බවත් යාපනය න...

යාපනය සරසවියේ මහවිරු සැමරුමට අවසර ලැබෙයි
බැඳුම්කර වාර්තාවේ හංගපු නම් ටික එළියට..
ජනපති ඝාතන කුමන්ත‍්‍රණය වැලම එලියට,කටඋත්තර ගන්න පොලිස්පති වහා CID කැදවයි.
යාපනය නගර ආරක්ෂක බලකාය පිළිබඳ ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් නිල ඇඳුම වෙනස් කිරීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර තීරණයක් ගන්නා බවත් යාපනය නගරාධිපති විශ්වනාදන් මනිවන්නන් පැවසීය.

යාපනය නගරය අලංකරණය වෙනුවෙන් පත් කළ බලකාය සඳහා හඳුන්වාදුන් මෙම නිල අඳුමට සමානම නිල ඇඳුමක් කොළඹ මහ නගර සභාවේද පරිහරණය වන බවත් එම නගර සභාවෙන්ද සිදුවන්නේ එල්.ටී.ටී.ඊ. ප්‍රවර්ධනයක් දැයි තමා ප්‍රශ්න කරන බවත් හෙතෙම කියා සිටියේය.

ආන්දෝලනයට ලක් වූ මෙම නිල ඇඳුම ගැන පොලිසිය කිසිදු තීරණයක් දැනුම් දුන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ.ය ප්‍රවර්ධනය කළ බවට නැගෙන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. නගරය අලංකරණය කිරීම සඳහා එවන් කණ්ඩායමක් හඳුන්වා දුන්නේ පිරිසුදු චේතනාවෙන්. මෙහි දී මා අත්අඩංගුවට ගත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් මත යැයි නගරාධිපතිවරයා කියා සිටී.

යාපනය නගරයේ බුලත් කෙළ ගසන, කසළ විසි කරන, අපවිත්‍ර කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා යැයි කියමින් නගර ආරක්ෂක බලකාය නමින් කණ්ඩායමක් නගරාධිපතිවරයා පසුගියදා පත් කරන ලදී. ඉන් අනතුරුව ඇති වූ තත්ත්වයන් පිළිබඳ නගරාධිපතිවරයාගෙන් කළ විමසුමේ දී ඔහු ඒ බව පවසා සිටියේය.

– aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපන නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා..- යාපනය නගරාධිපති
තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපන නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා..- යාපනය නගරාධිපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjoKpGRbZb3DRoIwE4mp5sk13b-KuPA8-vagwy4LVqg06vdwf_f_be3atdf0nc5397pMO7iFtEwoi2BsoedLPDDucTofkWzOpksbGkZ0OLmmDmU0AId3n4N6qS4HWnbjBBe7qdF2LKGo4/s320/yapaneee.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjoKpGRbZb3DRoIwE4mp5sk13b-KuPA8-vagwy4LVqg06vdwf_f_be3atdf0nc5397pMO7iFtEwoi2BsoedLPDDucTofkWzOpksbGkZ0OLmmDmU0AId3n4N6qS4HWnbjBBe7qdF2LKGo4/s72-c/yapaneee.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_364.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_364.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy