පි ලිකා කාරකයක් වන ඇෆ්ලටොක්සික් අඩංගු පොල්තෙල් ආනයනය කළ බවට හෙළිවී ඇති සමාගමකින් ආනයනය කරල ද තවත් පොල් තෙල් තොගයක එම පිළිකා කාරක අඩංගු බවට...
පිලිකා කාරකයක් වන ඇෆ්ලටොක්සික් අඩංගු පොල්තෙල් ආනයනය කළ බවට හෙළිවී ඇති සමාගමකින් ආනයනය කරල ද තවත් පොල් තෙල් තොගයක එම පිළිකා කාරක අඩංගු බවට හෙලිවී තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම පොල් තෙල් සාම්පල වලට සිදු කරන ලද පරීක්ෂණ වලින් මේ බව සනාථ වූ බවයි.
මේ බව ශ්‍රී ලංකා රේගුවට වාර්තාවක් මගින් දැනටමත් දැනුම් දුන් බවද ආයතනය කියා සිටී.
‘ඇෆ්ලටොක්සින්’ පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වූ බවට මුලින්ම චෝදනා එල්ල වූ සමාගම ද මෙයයි.

COMMENTS