ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමයට ගොස් තිබේ. ඊයේ පස්වරුවේ එම ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමයට ගොස් තිබේ.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ විජේදාස රාජපක්ෂ මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී වරාය නගරය ගැන තීන්දු ගැනීමට පත් කිරීමට යෝජිත කොමිසම පිළිබඳ දැඩි විවේචන එල්ල කරනු ලැබීය.
COMMENTS