පා ර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද ආරම්භ වූ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු දිනය සඳහා බෝට්ටුවකින් පැමිණීම විශේෂත්වයකි. නවක මන්ත්‍රීව...
පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද ආරම්භ වූ 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු දිනය සඳහා බෝට්ටුවකින් පැමිණීම විශේෂත්වයකි.
නවක මන්ත්‍රීවරයා බෝට්ටුවකින් පැමිණීම ගැන අදහස් පළ කරමින් කියා සිටියේ දියවන්නා ඔය සංවර්ධනය කිරීමේ ජනාධිපතිතුමන්ගේ සංකල්පය මත බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට ඒමට හැකියාව ලැබුණු බවයි.
කොළඹ ආශ්‍රිත මාර්ග වල ඇති දැඩි රථවාහන තදබදය මගහරවා ගැනීමට ජල මාර්ග වල ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරවීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු කියා සිටියේය.
මින් පෙර මෙවන් අත්දැකීම් මදකම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක අංශ මෙහිදී යම් කලබලයකට පත් වූ බවද වාර්තා වෙයි.

COMMENTS