පූ ජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අපේ ජනබල පක්ෂයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගිය බවට උන්වහන්සේ ගේ මාධ්‍ය ලේක...
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අපේ ජනබල පක්ෂයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගිය බවට උන්වහන්සේ ගේ මාධ්‍ය ලේකම් චෝදනා කරයි. පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා මුණ ගැසීමට යැයි පවසමින් රතන හිමියන්ගේ වාහනයෙන්ම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගිය බවයි.
මෙම පැහැරගෙන යාම මිරිහානේදී සිදුවී ඇති බවත් එතැනින් පසු මේ වන තෙක් කිසිම තොරතුරක් නොලැබුණු බවත් උන්වහන්සේ කියා සිටියහ.
මන්ත්‍රී ධුරය රතන හිමියන් විසින් පැහැර ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බවත් ඒ වෙනුවෙන් ලේකම් හිමියන් සඟවාගෙන සිටින බව බවටත් එහිමියෝ චෝදනා කළහ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව කියා සිටියහ.

COMMENTS