ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් කරන ලද ප්‍රකාශය ගැන මහජන ආරක්ෂක අමාත්‍ය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් කරන ලද ප්‍රකාශය ගැන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රතිචාර දක්වයි.
කෙසේ වෙතත් විනය සැකසීමේදී නීතිය දැඩිව ක‍්‍රියාත්මක විය යුතු බව ද කී ඔහු මැදපෙරදිග වැනි රටවල මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අත්කපා දැමීම වැනි දඬුවම් දෙන බවද ඔහු පැවසීය.
මුල්ලේරියාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
COMMENTS