දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාම් ඔයිල් නැවැත්වීමෙනුත් පිරමිඩ් විල්මාර් සමාගමට රුපියල් ලක්ෂ 8000ක ලාබයක් ලැබෙනවා - නලින්
Homeප්‍රවෘත්ති

පාම් ඔයිල් නැවැත්වීමෙනුත් පිරමිඩ් විල්මාර් සමාගමට රුපියල් ලක්ෂ 8000ක ලාබයක් ලැබෙනවා - නලින්

PropellerAds

පා ම් ඔයිල් ගෙන්වීම හදිසියේම නතර කිරීම නිසාත් සීනි බදු වංචාවට සම්බන්ධ පිරමිඩ් විල්මාර් ආයතනයට රුපියල් ලක්ෂ 8000ක පමණ අමතර ලාබයක් අත්වෙමින්...

දුමින්දගේ ජනපති සමා ලියුමට විපක්ෂයේ 5කුත් අස්සන් කරයි
ඇමැතිවරු බය වෙලා: තුනෙන් දෙකට වඩා ලක්ෂ 500 බලය වැඩිවෙලා: සමහරු දෙපත් නයි… මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගෙන් චෝනා - (video)
මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි - ඩයනා ගමගේ
පාම් ඔයිල් ගෙන්වීම හදිසියේම නතර කිරීම නිසාත් සීනි බදු වංචාවට සම්බන්ධ පිරමිඩ් විල්මාර් ආයතනයට රුපියල් ලක්ෂ 8000ක පමණ අමතර ලාබයක් අත්වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. 

"අපි දන්නවා 2020 පොල්තෙල් ආනයනය සම්බන්ධව ගැසට් ගැහුවා 6ක්. අඩු කරනවා, වැඩි කරනවා, අඩු කරනවා, වැඩි කරනා. ඒ මොකද ? මේ ව්‍යාපාරිකයෙකුට වාසි දෙන්න. නැව වරායට කිට්ටු වෙනකොට ගැසට් එකක් ගහනවා පොල්තෙල් අඩු කරලා, මිනිහා ලෝඩ් එක බාගත්තාට පස්සෙ ආයෙ වැඩි කරලා ගහනවා. මේකයි වුණේ දිගින් දිගටම. 

මේ එක ජාවාරම්කාරයෙකුට, එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ ඒකාධිකාරයේ ප්‍රධානියා වෙන පිරමිඩ් විල්මාර් සමාගමට ලාබ වෙන්න තමා මේ කටයුත්ත කරන්නෙ. 

දැන් මේ වෙලාවෙත් ඒ ගොල්ලො ලාබ ගන්නවා. මේ වෙලාවෙ පොල්තෙල් මෙට්‍රික් ටොන් 8000ක් විතර ඔවුන්ගෙ ගබඩාවෙ තියෙනවා අපට තොරතුරු තියෙන විදියට. දැන් මේ පාම් ඔයිල් නැවැත්වීම හරහා මොකද්ද වෙලා තියෙන්නෙ ? රුපියල් 485ට තිබුණු පොල්තෙල් කිලෝ එක දැන් 580ට 600ට නැගලා. ඔබතුමා පොඩ්ඩක් මෙට්‍රික් ටොන් 8000 බලන්නකො වැඩිකරලා රුපියල් 50000කින් විතර. 50000 නෙවෙයි ලක්ෂයක් විතර එක ටොන් එකකින් ලාබ. 

ඒ නිසා පැහැදිලිවම රජයේ නිවැරදි ප්‍රතිපත්තියක් නොතිබීම හරහා තමයි අද මේ ජාවාරම්කාරයො තමන්ට ඕනෙ විදියට වෙළඳපොල හසුරුවන්න, වෙළඳපොල පාලනය කරන්න කටයුතු කරන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (06) පාර්ලිමේන්තුව අමතමිනි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාම් ඔයිල් නැවැත්වීමෙනුත් පිරමිඩ් විල්මාර් සමාගමට රුපියල් ලක්ෂ 8000ක ලාබයක් ලැබෙනවා - නලින්
පාම් ඔයිල් නැවැත්වීමෙනුත් පිරමිඩ් විල්මාර් සමාගමට රුපියල් ලක්ෂ 8000ක ලාබයක් ලැබෙනවා - නලින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4AkRlHDOPLFh0pWecRFHHRi6kVBEF5bdHJ3W1aUuefKfH-t8rImrteG4BUHq8-8GRmzCKO1FECfKr-9TUvyZo8CEOMDv4lSUqFXreXahYw99EWRjJG2JB31g2JpIzVZP0P72tqtusPVU/s320/image_4257d71288.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4AkRlHDOPLFh0pWecRFHHRi6kVBEF5bdHJ3W1aUuefKfH-t8rImrteG4BUHq8-8GRmzCKO1FECfKr-9TUvyZo8CEOMDv4lSUqFXreXahYw99EWRjJG2JB31g2JpIzVZP0P72tqtusPVU/s72-c/image_4257d71288.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/8000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/8000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy