දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි - ඩයනා ගමගේ
Homeප්‍රවෘත්ති

මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි - ඩයනා ගමගේ

PropellerAds

ත මන් ළමා සහ කාන්තා කටයුතු සම්බන්ධයෙන් වඩා කැමැත්තක් දක්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි. ඊට අද...

උද්දිකගේ රංගනය – වෙඩි තියපු පොලිස් ASP හිටිහැටියේ ධනවතෙක් වෙලා!
මුහුද යටින් සබ්මැරීන් කේබල් දමා ඉන්දියාවට විදුලිය විකුණන්න සූදානම් - ජනපති
මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන්න සූදානම්!
මන් ළමා සහ කාන්තා කටයුතු සම්බන්ධයෙන් වඩා කැමැත්තක් දක්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ඊට අදාල ඇමති ධුරයක් ලබා දුනහොත් එම වගකීම බාර ගන්නා බවද ඇය පවසයි.

20 වන සංශෝධනයට සහාය පළකරමින් ආණ්ඩුවට එක් වූ ඇය සඳහන් කරන්නේ තමන් ඇමති ධූරයක් බලාපොරොත්තු නොවන නමුත් ධුරයක් ලබා දුනහොත් එම වගකීම භාරගන්නා බවයි.

ආන්ඩුවට එක්වූ තමන්ට කිසිදු වරප‍්‍රසාදයක් නොඉල්ලූ බවත් තමන්ට මුදල් අවශ්‍ය නොවන බවත් රට වෙනුවෙන් කල්පනා කර මෙම තීරණය ගත් බවත් ඇය කියා සිටි.

තමන් තවදුරටත් විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියක් නොවන බවද පැවසූ ඇය ආණ්ඩු පක්ෂයේ සමග කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද කියා සිටියාය.

සිරස රූපවාහිනිය සමඟ ඇය මෙම අදහස් පල කරන ලදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි - ඩයනා ගමගේ
මා වඩාත් කැමති ලමා හා කාන්තා කටයුතු ඇමතිකමටයි - ඩයනා ගමගේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfHIY-_vf3F8LcUkqOkjnKckcmJzeibBmm8YzQiSDQnIEvws_4KypPj3fTPtr_ZIM828t-g2Qt-1PlpwEChuwbQMOkjDcJS73__dN2PW_IZLdlrGk551uAOc5tlPPyF_yfOSdyqiNLs38/s320/dayana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfHIY-_vf3F8LcUkqOkjnKckcmJzeibBmm8YzQiSDQnIEvws_4KypPj3fTPtr_ZIM828t-g2Qt-1PlpwEChuwbQMOkjDcJS73__dN2PW_IZLdlrGk551uAOc5tlPPyF_yfOSdyqiNLs38/s72-c/dayana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_425.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_425.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy