බො දු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතිවාදියෙකු බව සමස්ත ලංකා උලමා සභාවේ විධායක සභාවේ ප්‍රධානී ප්‍රධානී ෆහා...
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතිවාදියෙකු බව සමස්ත ලංකා උලමා සභාවේ විධායක සභාවේ ප්‍රධානී ප්‍රධානී ෆහාරූස් මවුලවි තුමා සඳහන් කරයි.
හලාල් ප්‍රමිති සහතිකය මාෆියාවක් නොවන බවද සඳහන් කරන ඔහු තමන් ත්‍රස්තවාදීන් නොවන බවත් කියා සිටී.
අන්තර්ජාල නාළිකාවක් සමඟ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

COMMENTS