ජනතාව පසුගිය මැතිවරණවලදී ඡන්දය දුන්නේ එක එක දේශපාලනඥයන්ගේ හැබිචෝල් කතා වලට නොවන බව විරෝධතාවයක් අතරතුර භික්ෂූන් වහන්සේ නමක් පැවසූහ. සෞඛ්‍ය ...
ජනතාව පසුගිය මැතිවරණවලදී ඡන්දය දුන්නේ එක එක දේශපාලනඥයන්ගේ හැබිචෝල් කතා වලට නොවන බව විරෝධතාවයක් අතරතුර භික්ෂූන් වහන්සේ නමක් පැවසූහ. සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලිපියක් භාර ගැනීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ කියා සිටියේ ජනතාවට ජාතික බලවේග විශ්වාස කර ඡන්දය ලබා දුන්නේ එක් රටක් එක නීතියක් හදා ගැනීමට බවයි.
එසේ නොවන්නේ නම් වෙනත් ක‍්‍රියාමාර්ග වලට යාමට සිදුවන බවත් උන් වහන්සේ පැවසූහ.

COMMENTS