තවත් එක හදවතක් ඇත මහ පොළොව මත ලතැවෙන.... ළං වෙන්න බැරි තරමට අහස දුර බව දැනගෙන..... විඩාපත් ගීතයක් ඇත නිතර හදවත මුමුණන..... සඳත්,...
තවත් එක හදවතක් ඇත
මහ පොළොව මත ලතැවෙන....
ළං වෙන්න බැරි තරමට
අහස දුර බව දැනගෙන.....
විඩාපත් ගීතයක් ඇත
නිතර හදවත මුමුණන.....
සඳත්, ඒ හදවතත්
අතර හිස් ඉඩ පුරවන.....
COMMENTS