දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
භාග්‍යා පස්සේ සෞභාග්‍ය එලවද්දී ලන්සා දේවානි පස්සේ පන්නනවා (VIDEO)
Homeප්‍රවෘත්ති

භාග්‍යා පස්සේ සෞභාග්‍ය එලවද්දී ලන්සා දේවානි පස්සේ පන්නනවා (VIDEO)

PropellerAds

2020 ජනවාරි පළමු වැනිදා සිට අද දිනට වන විට රක්ෂිත භූමි අක්කර 62,000ක් විනාශ කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍...

කුඩු ජාවාරම සම්බන්ධ පොලීසියේ 04 ක් තවමත් රාජකාරිවල - නීතිපති
සජිත් තමන් පරදින බවට දැඩි විශ්වාසයෙන් ?
84 හැවිරිදි කත පන්දාහේ කොල මිටියක් ජනපති අතට දෙයි.. ඉල්ලීමක් කරයි
2020 ජනවාරි පළමු වැනිදා සිට අද දිනට වන විට රක්ෂිත භූමි අක්කර 62,000ක් විනාශ කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේය. 

ඔහු මේ බව සඳහන් කළේ අද (22) රට තුළ සිදුවෙමින් තිබෙන දැවැන්ත වන විනාශයට එරෙහිව ''ඩෝසරයට එරෙහිව අපි කොළඹට” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සංවිධානය කර තිබුණු විරෝධතාව අමතමිනි. 

එම අක්කර 62,000ක් අක්කර 16,500ක් විනාශ කර තිබෙන්නේ පසුගිය වසර තුළ වන අතර මේ වසරේ ගෙවුණු මස තුන තුළ අකක්ර 43500ක් විනාශ කර තිබෙන බවයි විද්‍යාරත්න මහතා කියාසිටියේ. 

මේ වන විට බස්නාහිර ජනතාවගේ පෙනහළුව බඳු මුතුරාජවෙලටද ඇත තබා තිබෙන නමුත් එවැනි කිසිදු පරිසර හානියක් සිදුව නොමැති බවට රටේ පාලකයන් කියමින් සිටින බවයි සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේ.

ඇස්වලට පෙනෙන්නට තිබෙන මේ පරිසර විනාශය ''නැහැ''යනුවෙන් පවසන්නේ කෙසේද යන්නයි ඔහු මෙහිදී විමසා සිටියේ. 

මේ අතර සිංහරාජයේ වන විනාශය ගැන භාග්‍යා තරුණිය මාධ්‍යයට පැමිණ කළ ප්‍රකාශයෙන් පසු දැන් භාග්‍යා පසුපස සෞභාග්‍ය එළවමින් සිටින අතර අනෙක් පසින් නිමල් ලන්සා ඇමතිවරයා දේවානි ජයතිලක පසුපස එළවමින් සිටින බවද විද්‍යාරත්න මහතා කියාසිටියේය. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: භාග්‍යා පස්සේ සෞභාග්‍ය එලවද්දී ලන්සා දේවානි පස්සේ පන්නනවා (VIDEO)
භාග්‍යා පස්සේ සෞභාග්‍ය එලවද්දී ලන්සා දේවානි පස්සේ පන්නනවා (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJf2iHW-2Civ6ZuASc88WX91y4HCe8XavlrmJps9r1eBYjPggD_h627yzoaRQ40M8QvFZw3SZkk27gFIjJMVeXENrKnbvCsBB4hC9ZaB9JPJt-NHrO9Uj3ddkKxxeBaU6fRq71IfaltMI/s320/samantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJf2iHW-2Civ6ZuASc88WX91y4HCe8XavlrmJps9r1eBYjPggD_h627yzoaRQ40M8QvFZw3SZkk27gFIjJMVeXENrKnbvCsBB4hC9ZaB9JPJt-NHrO9Uj3ddkKxxeBaU6fRq71IfaltMI/s72-c/samantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/video_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/video_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy