දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Uber Eats නංගි පෙන්නා අක්කි දීම !
Homeප්‍රවෘත්ති

Uber Eats නංගි පෙන්නා අක්කි දීම !

PropellerAds

කොළඹ, මහනුවර, මීගමුව හා තදාසන්න ප්‍රදේශවල ගෙදරටම ආහාර ගෙනදීමේ ජනප්‍රිය සමාගමක් වන ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිය ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ...

තීන්දුයි.. සජිත්ගෙන් අලුත් පක්‍ෂයක්.. එජාප මන්ත‍්‍රින් 30-35ක් එක්වෙයි
භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය බෙදෙන්නේ මෙහෙමයි
භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය බෙදෙන්නේ මෙහෙමයි
කොළඹ, මහනුවර, මීගමුව හා තදාසන්න ප්‍රදේශවල ගෙදරටම ආහාර ගෙනදීමේ ජනප්‍රිය සමාගමක් වන ඇමරිකාවේ කැලිෆෝනියාවේ සිය ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන Uber Eats දරුණු ලෙස ජනතාව ගසා කමින් සිටින බව වාර්තා වේ.

ඔවුන් ඉතා අඩු ප්‍රවාහන වියදමක් ආහාර ප්‍රවාහනය කිරීම සඳහා අය කරන බවට සටහන් කළ ද Uber Eats හි ඇප් මෘදුකාංගයේ ආහාර පානවල මිල සටහන් කිරීමේදී එම ආහාර පාන ලබාගන්නා වෙළඳසැල ඒවා අලෙවි කරනු ලබන මිලට වඩා 30%ක මිලකින් වැඩිකර සටහන් කර ඇත.

මෙසේ මිල ද 30%කින් වැඩිකර සටහන් කරනු ලබන එම සමාගම ප්‍රවාහන ගාස්තු ලෙස ද තවත් අතිරේක මුදලක් අයකරගනු ලබයි.


අදාළ සමාගම විසින් සිදුකරනු ලබන මේ සූක්ෂම වංචාව හේතුවෙන් එක් වෙළඳ සැලැකින් ආහාර ද්‍රව්‍ය 5ක් පමණ මිලදී ගතහොත් අදාළ පාරිභෝගිකයාගේ බිල්පතට රුපියල් 500ක පමණ වැඩිපුර මුදලක් බැරවීමේ අවදානමක්ද පවතී.

කෙසේවුවද, මේ වාසිය එය ගෙදරටම ගෙනදීමට දායකවන ශ්‍රී ලාංකික කුරියර් සේවා හවුල්කරුට නොලැබෙන බවද ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමේදී හෙළිවිය.

කුරියර් සේවා හවුල්කරුවන්ට අතිරේක ආදායමක් උපයාදෙන බව ඒත්තු ගන්වමින් අදාළ ආයතනය පාරිභෝගිකයාගෙන් ලබාගන්නා සන්තෝසම් මුදල නීතිගත කර තිබේ.

කෙසේවුවද, එම මුදලද අවසානයේ බැරවන්නේ පාරිභෝගිකයාටමය.

ඉකුත් නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ සිය සේවාවේ දෙවර්ශ පූර්ණය සැමරූ Uber Eats ශ්‍රී ලංකාව තුළ සිදුකර ඇති ඇණවුම් ප්‍රමාණය මිලියන 10 ඉක්මවා ඇති බව කියා සිටියේය.

දළ වශයෙන් එම එක් ඇනවුමකින් ඔවුන් රුපියල් 100ක මුදලක් වැඩිපුර ඉපයීම සිදු කළේ නම් එහි ඔවුන්ගේ ආදායම මිලියන සියයකි.

අදාළ දෝශාරෝපන මඟ හැරීමට එම සමාගම පසුගිය කොවිඩ් සමයේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මිලියන 8.5 කට වැඩි වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් බෙදාදීම සිදු කළ බව පැවසේ.

කෙසේවුවද, මේ සියල්ල සම්බන්ධයෙන් Uber Eats පාර්ශවයෙන් තොරතුරු ලබා ගැනීමට Uber Eats ශ්‍රී ලංකා ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

මීට වසර තුනහමාරකට පමණ පෙර සිට ආරම්භ කරන ලද මේ සේවාව මේවන විට ලොව පුරා නගර 6000 කට අධික සංඛ්‍යාවක පිහිටි ආපනශාලා Uber සතු තාක්ෂණික හා ප්‍රවාහන ශක්තිය භාවිතා කරමින් කටයුතු කරන බවද එම සමාගම කියා සිටී.

ආහාර ඇනවුම් කරනු ලබන වෙළඳසැලේ මිල Uber Eats ඇප් මෘදුකාංගයේ සටහන්ව ඇති මිලට වඩා අඩු බව පහත හඬපටය මගින් තහවුරු කරගත හැකි වේ.


-srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Uber Eats නංගි පෙන්නා අක්කි දීම !
Uber Eats නංගි පෙන්නා අක්කි දීම !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEU5-5luCRhzJCEgKZq2v7gbyjiU3jti2hntLHTVCVn74PTV_OjDrMlqeBg5HBDpgKF0e5t94fxFUT3HFoMxftenTAS62rhmeCQMcZMOKl56WebXVyLs3M1vIpBN19VIHSQwSTtePAjeo/s320/ubb.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEU5-5luCRhzJCEgKZq2v7gbyjiU3jti2hntLHTVCVn74PTV_OjDrMlqeBg5HBDpgKF0e5t94fxFUT3HFoMxftenTAS62rhmeCQMcZMOKl56WebXVyLs3M1vIpBN19VIHSQwSTtePAjeo/s72-c/ubb.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/uber-eats.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/uber-eats.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy