දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැසිල් රිෂාඞ් කුමන්ත්‍රණය පරාදයි!- පාරිභෝගික අධිකාරිය ජනපති යටතට.
Homeප්‍රවෘත්ති

බැසිල් රිෂාඞ් කුමන්ත්‍රණය පරාදයි!- පාරිභෝගික අධිකාරිය ජනපති යටතට.

PropellerAds

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කෘත්‍රිමව ඉහළ නංවා ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කළ කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමඟ පාරිභ...

‘හරක් කටා’ ලංකාවට ගෙන්වීම නවතන්න දේශපාලඥයෙක් වලිකයි…
පරවුණු පොහොට්ටුව යළි පිපෙන්න වෙර දරයි! ජාතික සංවිධායකකම නාමල්ට?
රාජපක්ෂ පාලනය කියන්නේ කුණු ලොරියක්... ජනාධිපති රනිල් එකට ගොඩවුණේ සුද්ද කරන්නේ නැතිව... සජබෙ නම් ඔය කුණු ලොරියට නගින්නේ නෑ! (VIDEO)

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කෘත්‍රිමව ඉහළ නංවා ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය කළ කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමඟ පාරිභෝගික අධිකාරිය ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම පිළිබඳව අවධානය යොමු වී තිබේ. 

විශේෂයෙන්ම පොල්, සීනි, ලොකු ළුෑනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිගින් දිගටම ඉහළ ගොස් ඇත්තේ මේ කුමන්ත්‍රණයට අනුව බව හෙළි වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් අභ්‍යන්තර වෙළෙඳ ඇමැති රිෂාඞ් බදූර්දීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත්තේ ද මේ කරුණු හෙළි වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළේ කටයුතු කරන වෘත්තීය සමිති නායකයන් සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවක දී, අදාළ වෘත්තීය සමිති මේ මිල පාලනයට කරන ලද යෝජනා සියල්ල කළ හැකි බවත්, ඒවාට තමන් එකඟ බවත් ඇමැතිවරයා පවසා තිබේ.

එහිදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ ඒ යෝජනා සියල්ලට එකඟ නම් ඒවා ක්‍රියාත්මක නොකරමින් තමන්ගේ කාලය අපතේ යවන්නේ ඇයි ද යන්න ය. රිෂාඞ් බදූර්දීන් ඇමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ සමඟ සමීප ගනුදෙනුවක් පවත්වන බවට ආණ්ඩුවේ නායකයන්ට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සම්බන්ධතා හරහා මෙසේ අතරමැදියන්ට විශාල ලාබ ලැබෙන පරිදි කෘත්‍රිම මිල ඉහළ යාමක් ඇති කර තිබෙන බවත් ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

දිගින් දිගටම බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සමීප සම්බන්ධතා පවත්වමින් මෙසේ ආණ්ඩුව අස්ථාවරභාවයට පත් කිරීමට උත්සාහ කරන තවත් ඇමැතිවරුන් කිහිපදෙනකුගේ නම් ලැයිස්තුවක් ද ජනාධිපතිවරයාට ලැබී ඇතැයි මීට පෙර වාර්තා කළේය.

පාරිභෝගික සේවාවලට අදාළ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ අතරමැදියන්ට වැඩි ලාබ ලැබීමට ඉඩ දෙමින් හැරිසන් ඇමැතිවරයා අදාළ ව්‍යාපාරවලට අනියමින් මැදිහත් වන බවයි. මේ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළද, ඇමැතිවරයා රැස්වීම්වල සිටින බව පැවසීම නිසා සම්බන්ධ කර ගත නොහැකි විය.

-පරාක්‍රම දිසානායක

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැසිල් රිෂාඞ් කුමන්ත්‍රණය පරාදයි!- පාරිභෝගික අධිකාරිය ජනපති යටතට.
බැසිල් රිෂාඞ් කුමන්ත්‍රණය පරාදයි!- පාරිභෝගික අධිකාරිය ජනපති යටතට.
http://ift.tt/2xJo14V
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_462.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_462.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy