ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත්වී එම වැරදි චිත්‍රය නිවැරදි කළ යුතු නමුත් මෙතෙක් එවැන්නක් සිදුව නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව...
ජනාධිපතිවරයා හා අගමැතිවරයා මැදිහත්වී එම වැරදි චිත්‍රය නිවැරදි කළ යුතු නමුත් මෙතෙක් එවැන්නක් සිදුව නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව මදාවි චීවරධාරීන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම අවධාරණය කරයි. එම චීවරධාරීන් පිළිබඳ බෞද්ධයන් ලජ්ජා වියයුතු බව පවසන වියන්ගොඩ මහතා කියා සිටින්නේ එම පිරිස බෞද්ධ භික්ෂු ගණයට අයත් නොවන බවයි.
මෙවැනි චීවරධාරීන් සම්බන්ධයෙන් මහා නායක හිමිවරුද තීරණයක් ගත යුතු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS