ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 20-20 ක්‍රිකට් තරගයෙන් පසු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු වෙන ක්‍රීඩක ලසිත් මාලි...
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති 20-20 ක්‍රිකට් තරගයෙන් පසු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු වෙන ක්‍රීඩක ලසිත් මාලිංග තම සමාජ ජාල ගිණුමේ මෙවන් සටහනක් තබා තිබේ.
“ක්‍රිකට් යනු දිනද්දි හුරේ දාන. පරදිනකොට හු කියන . ක්‍රීඩකයන්ට වඩා බලන අයට හොදටම පුලුවන් එකම ක්‍රීඩාවයි.
ක්‍රීඩාවක් විදියට බලන්න උත්සාහ කරන්න . මේ ගොඩක් අය හිතන් ඉන්නෙ. ඔයාලගෙ බදු මුදල් වලින් කියල මෙයාලට සල්ලි ගෙවන්නෙ . ඒක 100% වැරදි මතයක් . ඔයාලගෙ සල්ලි රැපියලකවත් . නැ මෙයාල ගේන මුදලින් 20% විතරයි අනිත් ඔක්කොම දෙන්නෙ ක්‍රීඩාව දියුණුවට . ඒ ආයෝජනය අපේ වැඩක් නෙමෙයි .
මෙක බැලුවම ගොඩක් දේවල් වැටහෙයි . මොකද ඔයාල වගේම ඒයාලත් බලන්නෙ දිනන්න..”

COMMENTS