දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලාංකිකයන්ට අවමානයක් - නම වෙනස් කරන්නැයි විජයදාස ජනපතිගෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ලාංකිකයන්ට අවමානයක් - නම වෙනස් කරන්නැයි විජයදාස ජනපතිගෙන් ඉල්ලයි

PropellerAds

පොලීසියට අයත් හැව්ලොක් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපයේ නම හෙන්රි පේද්‍රිස් මහතාගේ නාමයෙන් නම් කරන්නැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රා...

පොහොට්ටුවේ අභ්‍යන්තරයේ ගැටුම්
ෆොන්සේකා අල්ලස් කොමසාරිස්ට අභියෝග කරයි
"බැඳුම්කර සිද්ධියට සම්බන්ධ දේශපාලඥයන් වහාම ඉවත් කළ යුතුයි" - බැඳුම්කර සිද්ධිය ගැන විග්නේශ්වරන් කටඅරී
ලාංකිකයන්ට අවමානයක් - නම වෙනස් කරන්නැයි විජයදාස ජනපතිගෙන් ඉල්ලයි

පොලීසියට අයත් හැව්ලොක් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපයේ නම හෙන්රි පේද්‍රිස් මහතාගේ නාමයෙන් නම් කරන්නැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලාංකීය ජාතින් අතර අසමඟියක් ඇති කරමින් බෙදා වෙන් කර ගෙන ගිය පාලනයට තවත් රුකුලක් වන ලෙස සිංහල හා දමිළ ජනතාව ශාරිරක හා මානුෂික වශයෙන් දුර්වල කර බෙලහීන ජාතියක් බවට පත් කිරීම සඳහා උපායශීලි ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලාංකික ජාතිය මතට ඇබ්බැහි කරවීම සඳහා දිනයිනේ සෑම ප්‍රදේශයකම සුරාසැල් ආරම්භ කිරීමට නායකත්වයක් ලබා දුන් බ්‍රිතාන්‍ය පාලන සමයේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හර්බට් ඩව්‍බිගින්ගේ නමින් මේ වන විටත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හැව්ලොක් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපය පවත්වාගෙන යෑම පොලිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටම කරනු ලබන අවමානයක් බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම ක්‍රීඩා මණ්ඩපයේ ඔහුගේ නාමය වෙනස් කර අධිරාජ්‍ය වාදයෙන් රට මුදවා ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හෙන්රි පේද්‍රිස් මැතිතුමාගේ නාමයෙන් එම මණ්ඩපය නම් කරන්නැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයි අධිකරණ අමාතංශය අවධාරණය කරයි.  

බ්‍රිතන්‍යය රජයේ පොලිස්පති වරයා ලෙස කටයුතු කළ හර්බට් ඩව්‍බිගින්ගේ කාල පරිච්ඡේදයේදී මෙරට සුරැසැල් ආරම්භ කර එය නීතිගත කිරීමෙන් ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතියට කළ බලපෑම ඉතා ප්‍රබල වන අතර ඊට එරෙහිව මහාමන්‍ය ඩී.එස්. සේනානායක මහතා ඇතුළු ශ්‍රී ලාංකික නායකයින් ආරම්භ කළ අමද්‍යප ව්‍යාපාරය මහජනතාව දැනුවත් කරමින් එයින් වැළකීමට ගෙන ගිය ව්‍යාපාරය ද කඩාකප්පල් කිරීමට කටයුතු කළ මෙම නිලධාරියා ඒ වන විටත් තැබෑරුම් 1072 දක්වා දිවයින පුරා ව්‍යාප්ත කර එය නීතිගත කර තිබුණි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාංකිකයන්ට අවමානයක් - නම වෙනස් කරන්නැයි විජයදාස ජනපතිගෙන් ඉල්ලයි
ලාංකිකයන්ට අවමානයක් - නම වෙනස් කරන්නැයි විජයදාස ජනපතිගෙන් ඉල්ලයි
http://ift.tt/2kBQ12O
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_952.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_952.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy